ලංකා ව්යාපාරික පුවත් - LBNApril 4, 2022
ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ මෙරට ප්රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් හි සහයෝගීත්වයෙන් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකම සහ දිවයින පුරා පිහිටි කෑෂ් රීසයික්ලර් යන්ත්ර (CRMs) ජාලය ඔස්සේ රක්ෂණ සමාගමේ ඔප්පුහිමියන්ට සිය වාරික මුදල් ඉතාමත් පහසුවෙන් ගෙවීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. මෙම පහසුකම තුළින් […]












