Category: තාක්ෂණ

TikTok-Logo.jpg

1min370
සැලකිය යුතු දත්ත සහ ප්‍රවණතා ඉස්මතු කරමින්, සහ තම ගෝලීය ප්‍රජාව සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම ප්‍රදර්ශනය කරමින් TikTok 2024 පළමු කාර්තුව සඳහා ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. 2024 පළමු කාර්තුවේදී, TikTok ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි ලොව පුරා වීඩියෝ මිලියන 166,997,307 ක් ඉවත් කර ඇත. එය TikTok හි upload […]

Samsung-5-years-No.1_PR_main1.jpg

1min350
ගෝලීය Display කර්මාන්තයේ ප්‍රමුඛයකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෝලීය වෙළෙඳපොලෙහි ඉහළම OLED මොනිටර් විකුණුම් සමඟින් ප්‍රමුඛත්වය ගැනීමට පසුගියදා සමත් විය. එහි ප්‍රථම OLED මොනිටර් මාදිලිය වන 34″  Odyssey OLED G8 (G85SB model) gaming මොනිටරය හඳුන්වාදී වසරකට පසුව සැම්සුන් විසින් මෙම විශිෂ්ටත්වය අත් කරගැනීම විශේෂත්වයකි. එහිදී 2023 වසරේදී අලෙවි කළ OLED මොනිටර් හරහා සමස්ත ආදායමේ වෙළෙඳපොල කොටසෙන් […]

kaspersky.jpg

2min750
2023 ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා තර්ජනයන් බවට පත් වූ ransomware සිදුවීම් 2,650ක් හඳුනාගනිමින් ඒවා අවහිර කිරීමට Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම සමත් විය. ගෝලීය සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් Kaspersky සයිබර් ප්‍රහාරයන්හි ප්‍රමාණය හෝ තරම නොසලකතා හරිමින් කලාපීය තොරතුරු තාක්ෂණ ආරක්ෂාවට අනතුරක් සිදු කළ හැකි ransomware වැනි තර්ජනයන්ගෙන් ආරක්ෂා වීම […]

One-ui-6.jpg

1min500
සැම්සුන් ඉලෙක්ට්‍රොනික් විසින් හඳුන්වා දෙනු ලැබූ නවතම විශේෂාංගය වන One UI 6.1 තුළින් දැන් Galaxy AI සිට ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංග දක්වා නවමු අත්දැකීමක් විඳගැනීමට හැකි බව නිවේදනය කර සිටියි. සැම්සුන්, සිය Galaxy S24 නිෂ්පාදන පෙළ සමඟ හඳුන්වා දුන් නවතම AI අත්දැකීම Galaxy S22 නිෂ්පාදන පෙළ,  Galaxy Z Fold4 සහ Galaxy Z Flip4 යන […]

Image-2-LankaGPT-prepares-to-launch-revolutionary-Sigiriya-AI-platform-in-July-2024-LBN.jpg

1min580
ව්‍යවසායකත්වය පිළිබඳ සුවිශේෂී  පරිවර්තනයක් සිදුකරමින් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත  වෙමින් පවතින යුගයක  LankaGPT විසින්  ‘සීගිරි AI’ මෙවලම හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.මෙම මෙවලම ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය සහ ඩුබායි ආදී රටවල් කිහිපයක සිටින සාමාජිකයන්  30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින්  සකස් කර ඇති අතර එය මෙම වසරේ ජූලි මාසයේදී පරිශීලකයන් වෙත හඳුන්වාදීමට සැලසුම් […]

TikTok-Logo.jpg

1min460
සෑමවිටම නව්‍ය නිර්මාණකරණය තුළින් නවතම අත්දැකීමක් එක් කිරීමට සමත්ව සිටින TikTok, AI පිළිබඳ විනිවිදභාවයේ හා මධ්‍ය සාක්ෂරතාවයේ සැලකිය යුතු ප්‍රගතියක් අතපත් කරගෙන ඇති බව සතුටින් නිවේදනය කර සිටියි. විශේෂයෙන් නිර්මාණ උපත සිදුවන ස්ථානය (Content Provenance) හා සත්‍යතාව ^Authenticity& සමඟින් විවිධ වේදිකා යටතේ නිර්මාණයන් එක් වන විට AI මඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් ස්වයංක්‍රීය ආකාරයෙන් හඳුනා […]

TV-image-2.jpg

1min730
සැම්සුන්, සිය නවතම Ultra-High Definition (UHD) රූපවාහිනී පෙළ සමඟින් නිරන්තරයෙන් වෙනස් වන පවුලේ රස වින්දනය යළි යළිත් අරුත් ගැන්වීම වෙනුවෙන් පෙරමුණ ගෙන ඇත. නිවසේ ආලින්දයට පවුලේ එකමුතුකම සමඟින් සතුට රැගෙන එන සැම්සුන් Ultra-High Definition (UHD) රූපවාහිනී නිෂ්පාදන පෙළ ඔවුන් සියලු දෙනා වෙත මින් පෙර අත් නොවිඳි අසමසම අත්දැකීමක් ගෙන ඒමට සමත්ව සිටියි.     විශේෂයෙන් […]

kaspersky.jpg

1min410
ගෝලීය සයිබර් ආරක්ෂණ හා ඩිජිටල් රහස්‍යතා සමාගම වන Kaspersky ශ්‍රී ලංකාව ,කාම්බෝජය හා බංග්ලාදේශය ඇතුළු ආසියා පැසිෆික් කලාපයේ රටවල් රැසක සිය ව්‍යාපාරයන් ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. කලාපයේ දියුණු වෙමින් පවතින ආර්ථිකයන්හි ව්‍යවසාය සයිබර් ආරක්ෂණ වෙළෙඳපොල තුළ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන Kaspersky මෙහෙවරෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙම […]

01-1.jpg

1min430
ශ්‍රී ලංකාවේ විශාලතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch සහ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික උද්‍යානය වන Orion City එක්ව ශ්‍රී ලංකාවේ තාක්ෂණික පද්ධතියේ සහ ව්‍යාපාරික මෙහෙයුම්වල සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින් නව්‍ය ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දී ඇත. මෙමඟින් Hatch Works in Colombo 01, Orion Nest at Orion City Colombo 09 සහ Orion City Colombo 03 යන […]

Bi-facial-solar-modules-installed-at-Khavda-LBN.jpg

1min450
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමාගමක් වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani Green Energy Limited (AGEL) ) විසින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  ඛාවඩා  හි ස්ථාපිත කර ඇති ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති (RE) උද්‍යානයේ දී මෙගාවොට් 1,000 සූර්ය බලශක්ති සමුච්චිත ධාරිතාවක් ක්‍රියාත්මක කරන ලදී. මෙමඟින් මෙගාවොට් 9,478 ක මෙහෙයුම් ධාරිතාවක් අත්පත් කර ගැනීමට අදානි ග්‍රීන් එනර්ජි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව