Category: තාක්ෂණ

Image-V-LBN.jpg

3min80
පාරිභෝගික විදුලි උපකරණ හා ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය විශිෂ්ටයකු වන Xiaomi, නවතම Redmi Note 15 නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. මෙම නවතම නිෂ්පාදන පෙළ අතරට සුවිශේෂී පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කර ඇති, ඉහළ කාර්ය සාධනයකින් හා විශේෂාංගයන්ගෙන් යුත් නවතම Redmi Note 15, Redmi Note 15 5G සහ Redmi Note […]

Zone24x7-Group-Photo-1-LBN.jpg

1min140
Zone24x7 ආයතනය, සමාගමේ 22 වසරක ගමන් මගෙහි වඩාත් ශක්තිමත් වසරක් සනිටුහන් කරමින්, ප්‍රමුඛ පෙළේ තාක්ෂණික තරඟාවලි තුනකදී සම්මාන හතක් දිනා ගනිමින් 2025 වසර සාර්ථකව නිමා කළේය. සිය ඕස්ට්‍රේලියානු සේවාදායකයෙකු සඳහා නිපදවන ලද කාර්මික විකුණුම් යන්ත්‍රයක් (Industrial Vending Machine) වෙනුවෙන් ඔවුන්ට‍ මෙම සම්මාන හිමි විය. එය 2025 ආසියා පැසිෆික් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සන්ධාන (APICTA) සම්මාන […]

SLT-MOBITEL-Image-Yaya-Agro.jpg

1min60
SLT-MOBITEL Mobile සහ Fintelex (පුද්.) සමාගම එක් වී ශ්‍රී ලාංකික ගොවීන්ට වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ තිරසාර ලෙස තම කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කරගැනීමට උපකාරී වන සුවිශේෂී ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ. ‘Yaya Agro’ ලෙස නම් කර ඇති මෙය ගොවීන්ට අවශ්‍ය සේවාවන් රැසක් එකම යෙදුමක් හරහා ලබාගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී විසඳුමකි. ගොවීන්ට බුද්ධිමත් තීරණ ගැනීමට, ඵලදායීතාව වැඩිදියුණු […]

SLT-MOBITEL-Image-Pay-Go.jpg

1min100
SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගැස්වීමේ ක්‍රමෝපායික පියවරක් වශයෙන් MegaPay (Pay&Go) සමඟ එක් වී ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් eSIM ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය රට පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ලෝකය සමඟ සම්බන්ධ වීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත. මෙම ඒකාබද්ධ ප්‍රයත්නය මගින් රටේ නාගරික ප්‍රදේශවල මෙන්ම සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට […]

hutch-logo.jpg

1min130
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, දෛනිකව අත්‍යවශ්‍ය වන ජනප්‍රිය ජංගම යෙදුම් (Apps) 15ක් සඳහා එකම ගාස්තුවක් යටතේ අසීමිතව පිවිසීමේ පහසුකම සලසන “HUTCH 15” ස්මාර්ට්ෆෝන් සැලසුම දියත් කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. ශ්‍රී ලාංකිකයින්ගේ කුසලතා වර්ධනය කිරීමට, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජාතික ඵලදායිතාවයට දායක විය හැකි අයුරින් ඉතා සැලකිලිමත්ව මෙම ජංගම යෙදුම් […]

EXTERMINATORS-LBN.jpeg

1min100
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පළිබෝධ පාලන හා පරිසර සංවර්ධන තාක්ෂණ සමාගමක් වන Exterminators PLC AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් සාර්ථකව හඳුන්වා දෙයි . මෙම නව්‍ය ව්‍යාපෘතිය මඟින් සමාගමේ මෙහෙයුම් ක්‍රියාවලිය වෙනස් කරමින් අත්‍යවශ්‍ය සේවා වාර්තා ස්වයංක්‍රීයව සකස් කිරීම තුළින් කාර්යක්ෂමතාව වැඩි කිරීම හා තත්ත්ව සහතික කිරීම ශක්තිමත් කිරීම අරමුණු කර ඇත. ආසියාවේ පළමු පොදු ලැයිස්තුගත […]

Image-Creator-Search-Insights.jpeg

1min230
අන්තර්ගත නිර්මාණකරණය අද වන විට බොහෝ දෙනාගේ විනෝදාස්වාදයේ හා ආර්ථික ශක්තියේ තීරණාත්මක සාධකයක් වී ඇත. ඒ නිසාම ඒ වෙත යොමු වන පිරිසද බෙහෙවින් ඉහළ යමින් පවතී. එම අන්තර්ගත නිර්මාණකරණයේ යෙදෙන බොහෝ දෙනා වඩා නිර්මාණාත්මක අන්තර්ගතයන් සමාජ මාධ්‍ය වේදිකා වෙත එක් කිරීමට උත්සාහ ගන්නා අතර ඒ සඳහා ඔවුන්ගේ ශිල්පීය හැකියාවන් හැකි පමණ භාවිත කිරීමට කටයුතු කරති. […]

Career-One-Digital-Platform-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්, CAREER ONE ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳ බස්නාහිර පළාතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි 14 වන බදාදා දින කොළඹ ITC රත්නදීප හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) අරමුදල් ආධාරයෙන් ක්‍රියාත්මක වන TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය (2023-2026) යටතේ මෙම වැඩසටහන සංවිධානය […]

TikTok-LBN.jpg

1min190
වර්තමාන තාරුණ්‍යය මුහුණ දෙන ප්‍රශ්න කෙතරම් වුවද ඒවාට පිළිතුරු සොයා ගැනීම සඳහා අවස්ථා රැසක් තිබීම ඔවුන්ගේ සතුටට හේතු වනු නිසැකය. බොහෝ විට විවිධ ප්‍රශ්නයන්ට අදාල පිළිතුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත පහසුවෙන් මාරු වුවද අද වන විට එම පිළිතුරු අසම්පූර්ණ පිළිතුරු බවට පත්ව ඇත. වර්තමානයේදී ඊට ඇති හොඳම වේදිකාව වන්නේ සමාජ මාධ්‍යයි. බොහෝ දෙනා සමාජ […]

ICAC-2025-LBN.jpeg

1min80
පරිගණක ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන උසස් පර්යේෂණ සහ නවෝත්පාදන පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිම වෙයි. ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ‘පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගමනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව’ (International Conference on Advancements in Computing – ICAC 2025), පසුගිය දෙසැම්බර් 09 සහ 10 යන දිනවල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව