ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 30, 2019
ශ්රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය (WORC විසින් සිදුකරන ‘කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපන සහ සංරක්ෂණ ව්‍යාපෘතිය’ සඳහා කොමර්ෂල් බැංකුව ලබාදෙන සහයෝගයේ කොටසක් ලෙස කොග්ගල ජලාශයේ තිබෙන කුඩා පතක් වටා කඩොලාන පැලෑටි 2000 ක සහ කඩොලාන පරිවාර ශාඛා 750 ක තීරයක් වැවීමට කටයුතු යොදා ඇත. මීට අමතරව, මෙම ජලාශයේ තිබෙන පතේ වෙනත් පැලෑටි 500 ක් […]





