Category: ආයතනික සමාජ වගකීම

Donations-to-Jaffna-hospitals-1.jpg

1min480
කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය විසින් මෑතකදී යාපනය ශික්ෂණ රෝහලට, තෙලිප්පලෙයි මූලික රෝහලට සහ කයිට්ස් රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. කොවිඞ්-19 වසංගතයට සහ අනිකුත් බොහෝ රෝගාබාධ සඳහා ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රමුඛ කාර්ය භාරයක් සිදුකරන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා සහයෝගය දැක්වීමට බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ මෙම පරිත්‍යාග සිදුකළ බව […]

Atlas-SipSavi-Scholarship-Image.jpg

1min1000
      ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සෑම වසරකදීම දරුවන් 22,000 කට අධික පිරිසක් පාසල් හැරයාම පිළිබඳ කථිකාවතකට ඇට්ලස් මුලපුරයි 2021 නොවැම්බර් 16, කොළඹ: ශ්‍රී ලංකාවේ පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සම්බන්ධ ප්‍රමුඛතම  සන්නාමයක් වන ඇට්ලස්, මෙරට දෙමාපියන් අහිමි වීම සහ ආර්ථික දුෂ්කරතා වැනි හේතු නිසා පාසල් අධ්‍යාපනය අතර මග නතර කිරීමට සිදුවන දරු දැරියන් සම්බන්ධයෙන් වඩාත් […]

pexels-thirdman-8926840.jpg

1min1920
  ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ, පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල් සඳහා ලබාදීමේ “බසයෙන් අනාගතයට” වැඩසටහන යටතේ පාසල් පුස්තකාලයක් ලබා දීමේ වැඩසටහන අද (11) මාතර පට්ටිගල මහා විද්‍යාලයේදී පැවැත් වීමට නියමිතය. දිස්ත්‍රික්ක 25ටම මෙම සංකල්පය යටතේ බස් රථ පුස්තකාල පිරිනමා තිබූ අතර ඒ අනුව මාතර දිස්ත්‍රික්කයට හිමි පුස්තකාලය අද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් […]

WhatsApp-Image-2021-11-02-at-12.00.jpg

1min460
      2021 නොවැම්බර් 09, කොළඹ: පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera and Sons) සමාගම පසුගියදා ත්‍රිකුණාමලය මූලික රෝහලේ රුධිර කාන්දුපෙරණ ඒකකයට වෛද්‍ය ජල ප්‍රති ආශ්‍රැතිකරණ පද්ධතියක් [Reverse Osmosis (RO) plant] පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. ජලයට මිශ්‍ර වී ඇති රෝගකාරක විෂබීජ මෙන්ම, භූගත ජල මූලාශ්‍ර වල අඩංගු විය හැකි හානිකර රසායනික ද්‍රව්‍ය පෙරා ඉවත් කිරීමට […]

pexels-cottonbro-6034776.jpg

1min530
      ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී සිදු විය. මෙම දුරකථන සේවාව […]

ChildFund-Sri-Lanka-together-with-Donors-Establish-40-Bed-Temporary-COVID-Treatment-Centre.jpg

2min290
    ChildFund Sri Lanka විසින් කොවිඩ්-19 වෛරසයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ කර්තව්‍යයේ නියුතු සෞඛ්‍ය නිලධාරීන්ට ක්‍රියාකාරී සහයෝගයක් ලබා දීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙලට සමගාමීව සිදුකරන ලද තවත් වැඩසටහනක් 2021 අගෝස්තු මස 10 වන දින නිම විය. එනම්, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් කාර්යක්ෂමව ලබාදීමේ […]

At-the-handover-of-the-Oxygen-tank-to-Pimbura-Base-Hospital.jpg

1min660
    මේ ගෙවෙන්නේ මුළු ​ලො​වම සසල කළ තීරණාත්මක වූ කාල පරිච්ඡේදයකි. කොවිඩ් අභියෝගයට සාර්ථකව මුහුණදීම අප කාගේත් අරමුණයි. එවන් මොහොතක ඒ සඳහා මහත් රුකුලක් සපයන්නට MAS සමූහයට අයත් බොඩිලයින් ආයතනය පසුගියදා කටයුතු කරන ලදි. ඒ පිඹුර මූලික රෝහලට විශාල අඩුවක්ව පැවති ඔක්සිජන් ධාරිතාව ඉහළ නන්වමින් එම පද්ධතිය ගොඩනැන්වීමට දායකත්වය සපයමිනි. හොරණ, පිඹුර හා අගලවත්ත […]

The-Bank’s-Puttalam-Branch-Manager-Anver-Sadath-handing-over-the-Ventilator-to-the-Medical-Superintendent-of-the-Puttalam-Base-Hospital-Dr-H-J-M-A-Dushyantha.jpg

1min520
    අමානා බැංකුව පසුගියදා පුත්තලම මූලික රෝහලට ‘Non-invasive’ වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින දරුණු COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රෝහල් වල අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ හිඟයක් පවතින අතර, එවැනි තත්ත්වයක් හමුවේ අමානා බැංකුව පරිත්‍යාග කළ මෙම යන්ත්‍රය රෝගීන් රැසකගේ  ජීවිත බේරාගැනීමට මහෝපකාරී වනු ඇත. අමානා […]

Photo-2.jpg

1min780
2021 ඔක්තෝම්බර් 05 ශ්‍රී ලාංකේය පාරසරික වටිනාකම් මතු පරපුර වෙනුවෙන් සුරැකිම වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කරන CBL සමපෝෂ අනුග්‍රහයෙන් පරිසර අමාත්‍යංශය සහ පරිසර අධිකාරිය පසුගියදා නව පියවරක් තබන ලදී. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී යන පරිසර හානි අවම කර ගැනිමට නිර්මාණය කරන ලද  “සුරැකිමු ගංඟා“ ව්‍යාපෘතියේ ආරම්භක පියවරක් වශයෙන් මෙහිදි නව පරිසර හිතකාමී දිරාපත් වන […]

Hospital-donations.jpg

1min520
      කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන රෝහල් වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන යටතේ රජයේ රෝහල් හතරක් සඳහා පසුගියදා වෛද්‍ය උපකරණ බැංකුව විසින් පරිත්‍යාග කරන ලදී. මේ අනුව, මෙම වැඩසටහන යටතේ මේ දක්වා කොමර්ෂල් බැංකුව විසින් සමස්තයක් ලෙස රට පුරා විහිදුණු රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව