Category: ආයතනික සමාජ වගකීම

HNBF-competion-winner-LBN-Fill.jpeg

1min520
      වෙසක් පොහෝ දිනය නිමිති කරගනිමින් HNB FINANCE මෙත්බර කතන්දර නමින් නව වැඩසටහනක් සිය ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ දියත් කළ අතර මෙම  වැඩසටහන හා එක්වෙමින් ආදර්ශවත් කෙටි කතාන්දරයක් නිර්මාණය කළ නිර්මාණකරුවන් අතුරින් කුමාරි මොල්ලිගොඩ හේරත් මහත්මිය විසින් රචනා කළ කෙටි කථාවට පළමුවන ස්ථානය හිමිවිය. වෙසක් පොහොය නිමිති කර ගෙන ඩිජිටල් මාධ්‍ය භාවිතා කරගනිමින් HNB […]

Hemas-hospital-CSR-1-LBN-Fill.jpeg

1min730
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඔස්ට්‍රෙිලියාවේ සුවසේවා කවුන්සලය මගින් පිරිනමන ACHSI ප්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප්‍රථම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය සහ හේමාස් රෝහල් රසායනාගාර සමූහය මගින් ජුලි 13වන දිනට යෙදුනු ඇසළ පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් සුවිශේෂී ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය. මේ අනුව වත්තල හා තලවතුගොඩ […]

Image-1-LBN-Fill-1.jpg

1min750
        SLIIT හි තවත් එක් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වන ‘ගුරු විරු’ ගුරු පුහුණු වැඩසටහන හරහා ගුරුවරුන්ට ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රමිතිය ඉහළ නංවාලීමට අවශ්‍ය සහාය ලබා දෙයි. පාසල් පද්ධතියේ සේවය කරන ගුරුවරුන් ඵලදායි ගුරු කුසලතා සහිතව ඉදිරියට යාම සඳහා ඔවුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ ඉගෙනුම් ඉගැන්වීමේ කුසලතා ඉහළ නැංවීම සහ […]

Commercial-Bank.jpg

1min580
        තරුණ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ CISCO නෙට්වර්කිං ඇකඩමිය විසින් ඒකාබද්ධව සංවිධානය කරන තොරතුරු තාක්ෂණ පාඨමාලා සිසුන් 2000 කට අධික පිරිසක් සාර්ථකව සම්පූර්ණ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. අනාගත තාක්ෂණික විශේෂඥයින් බිහි කිරීමට මෙම වැඩසටහන නිර්මාණය කර තිබෙන අතර තමන්ගේ තොරතුරු තාක්ෂණික කුසලතා […]

Photo-LBN-Fill-1.jpg

1min430
        නිෂ්පාදන සමාගම්වල ක‍්‍රියාකාරීත්වය නිසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුල වශයෙන් උත්පාදනය වෙමින් පරිසරයට, සාගරයට හා සමාජමය වශයෙන් දැවැන්ත හානියක් සිදු වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෝලීය හා දේශීය ව්‍යාපාර ආයතනයන් විසින් ”නිෂ්පාදකයින් විසින් වගකිව යුතු පුළුල් වූ නිෂ්පාදක වගකීම” (extended producer responsibility – EPR) යන ප‍්‍රතිපත්තිය මත පිහිටමින් තම නිෂ්පාදන ආයතනයන්ගෙන් පරිසරයට මුදාහැරෙන […]

SMB-Friday-PR-image-LBN-Fill.jpg

1min350
        සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB), දේශීය ව්‍යවසායිකාවන් බල ගැන්වීමේ උත්සාහයේ කොටසක් වශයෙන්, patpat.lk සමග එක්ව ශ්‍රී ලංකා යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පසුගියදා සංවිධානය කළේ ය. මෙහිදී CDB SMB Friday වැඩසටහන සහ patpat Marketplace මගින් පිරිනමනු ලබන සේවාවන් භාවිතා කරමින් තම ව්‍යාපාර දියුණු […]

PR-IMAGE-LBN-Fill.jpg

1min550
          AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවීමෙන් සිදුකරන්නා වූ, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධානතම ආයතනික සමාජ මෙහෙවර, 2022 වසර සඳහා කිසිඳු දිය අනතුරකින් තොරවූ පොසොන් සමයක් උදාකරලමින්, පසුගිය ජූනි මාසයේ අනුරාධපුරයේ දී සාර්ථකව නිමාවට පත්විය. මෙම වැඩසටහන පැවැත්වීමේ ප්‍රථිපලයක් ලෙස පොසොන් වන්දනාවේ පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්හට පුදබිම් වටා […]

IMG-20220608-WA0006-1-LBN-Fill.jpg

1min520
        ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා තාක්ෂණික හා අන්තර් පුද්ගල කුසලතාවන් යන දෙඅංශය සංවර්ධනය කිරීමට සහ නව පරම්පරාවේ තාක්ෂණික විශේෂඥයින්ට හා ව්‍යවසායකයින්ට ඒ පිළිබඳ දැනුම වැඩිදියුණු කර ගැනීමට සහාය දැක්වීම සඳහා ගාල්ල තාක්ෂණ විද්‍යාලය (COT, Galle) සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය හරහා එයාර්ටෙල් […]

Picture1-LBN-Fill.jpg

1min370
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම පාරිසරික සමාජ පාලන (Environmental Social Governance – ESG) වැඩසටහන් මාලාවේ තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර සහ කොළඹ යන ප්‍රදේශ වල රුක්රෝපණ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ‘’රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු’ යන තේමාව යටතේ, වාතයේ ගුණාත්මක භාවය වැඩිදියුණු […]

Period-Poverty-LBN-Fill.jpg

1min330
        ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන Daraz වෙබ් අඩවියේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අන්තර්ජාලගත මහජන සුධසාධන පරිත්‍යාග වැඩසටහන වන  Daraz Cares ශ්‍රී ලාංකීය ළමා ආරක්ෂණය හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් ක‍්‍රියාකාරී මෙහෙවරක් ඉටු කරන LEADS Sri Lanka (LEADS) සමාජ සේවා ආයතනය සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව