Category: ආයතනික සමාජ වගකීම

Classroom-donation-Sevanagala-LBN-Fill.jpg

1min700
        සෙලින්කෝ ලයිෆ් විසින් පාසැල් සඳහා පන්ති කාමර පරිත්‍යාග කරන දිගුකාලීන ප‍්‍රජා සත්කාරක වැඩසටහන යටතේ පසුගියදා මොණරාගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාථමික පාසැලක ස්ථීර ගොඩනැගිල්ලක් නොමැතිව අධ්‍යාපනය ලැබූ සිසු දරුවන් පිරිසකට නව පන්ති කාමරයක් ලැබුනු අතර මෙම ව්‍යාපෘතියෙන් මේ වනවිට පාසැල් 80 කට වැඩි සංඛ්‍යාවක් ප‍්‍රතිලාභ ලබා තිබේ. මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් මේ […]

featureOcean-bound_plastics_main1-LBN-Fill.jpg

1min600
        ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone සන්නාමය වන සැම්සුන් ඉවත දැමූ ධීවර මාළු දැල් ඔවුන්ගේ smartphones වලට එක්කරන ප‍්‍රයත්නය සමඟින් සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම උදෙසා ඇති ඔවුන්ගේ කැපවීම යළිත් අවධාරණය කළේය. පසුගිය දශකය පුරාවට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් ස්වභාවික සම්පත් කෙරෙහි අවධානය යොමුකරමින් තම නිෂ්පාදන සැලසුම් කිරීමට සහ සංවර්ධනය කිරීමට කටයුතු කළේය. සැම්සුන් […]

3.-බ්_රැන්ඩික්ස්-සමූහයේ-LBN-Fill.jpg

1min1090
        2022 ජූනි 07, රඹුක්කන: බ්‍රැන්ඩික්ස් සමාගම ලෝක පරිසර දිනය වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග එක්වී රඹුක්කන ප්‍රදේශයේ අක්කර 10 ක භූමි භාගයක හානි වූ වන ගහනය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ප්‍රතිවනරෝපණය කිරීමට කටයුතු කළේ ය. බ්‍රැන්ඩික්ස් සමාගම දශක එකහමාරකට අධික කාලයක් තිස්සේ තම ව්‍යාපාරික කටයුතු හා […]

PR-IMAGE-FINAL-LBN-Fill.jpg

1min420
        AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, දැනට පවතින අසීරු කාලවකවානුව තුලත් ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය වීමේ සිය සමාජමය මෙහෙවර තවදුරටත් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් 2022 සඳහා සහයෝගීතාවයකට එලෙඹි බව ප්‍රකාශ කර සිටියි. මෙය  AIA ඉන්ෂුවරන්ස් විසින් අඛණ්ඩව, ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත වසර තුළ […]

IT-lab-donations-2022-LBN-Fill.jpg

1min330
        කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන ප‍්‍රමුඛතම ප‍්‍රජා ව්‍යාපෘතියක් වන පාසැල් වලට තොරතුරු තාක්ෂණික විද්‍යාගාර ලබාදීමේ වැඩසටහන යටතේ තවත් පාසැල් 4 ක් සඳහා අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර ලබාදී තිබෙන අතර ඒ තුළින් ප‍්‍රායෝගිකව තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයන් ඉගෙන ගනිමින් තවත් සිසු දරුවන් 7,600 කට පමණ ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබේ. කොමර්ෂල් බැංකුවේ […]

Waidya-Hamuwa-2022-LBN-Fill.jpg

1min950
        සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2022 වසරේදී ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පැවැත්වූ ප‍්‍රථම නොමිලේ වෛද්‍ය කඳවුර සමගින් සිය ‘වෛද්‍ය හමුව’ ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන යළිත් වතාවක් ආරම්භ කර තිබේ. මෙම වෛද්‍ය කඳවුර සෙලින්කෝ ලයිෆ් සමාගමේ කන්තලේ ශාඛාව විසින් සංවිධානය කළ අතර නිවාරණ සෞඛ්‍යය සහ රෝග හඳුනා ගැනීම සඳහා සීමිත ප‍්‍රවේශ පහසුකම් තිබෙන ප‍්‍රදේශයේ ප‍්‍රධාන වශයෙන් […]

20220425_182550.jpg

1min510
        ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI සමාගම විසින් ඉහල යන ජීවන වියදම හා අර්බුදකාරී සමාජ වාතාවරණය යටතේ සිය හිතවත් පාරිභෝගිකයන් හට 2022 අලූත් අවුරුදු සැමරුමට අත්වැලක් වෙමින්, අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇතුලත් බඩුමල්ලක් පිරිනැමීය. “DSI අලූත් අවුරුදු බඩු මල්ල” ලෙස නම් කළ එම විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහන 2022 මාර්තු මස 20 වැනිදා […]

Image-1-2.jpg

4min510
        ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන Daraz වෙබ් අඩවියේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අන්තර්ජාලගත මහජන සුධසාධන පරිත්‍යාග වැඩසටහන වන Daraz Cares දුෂ්කරතා ඇති ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ සුබසාධනය උදෙසා Child Action Lanka සමාජ සේවා ආයතනය සමග අත්වැල් බැඳගත්තේය. Child Action Lanka විසින් ළමුන් සහ […]

Dirishakthi-Programme-Bandarawela-Deniyaya.jpg

1min440
        කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන නවතම ‘දිරිශක්ති’ අගය දාම සංවර්ධන වැඩසටහන මගින් බණ්ඩාරවෙල සහ දෙණියාය ප‍්‍රදේශවල තේ වගාකරුවන්ගේ සමිති හතරක් නියෝජනය කරන තේ වගාකරුවන් 532 දෙනෙකුට මූල්‍ය සහ තාක්ෂණික සහයෝගය ලබාදී තිබේ. ග‍්‍රාමීය අගය දාමයේ කාර්යක්ෂමතාවය සහ තිරසාරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් නිර්මාණය කර තිබෙන මෙම වැඩසටහන මගින් නව තාක්ෂණය හඳුන්වාදීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව