ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 21, 2022
ජාතික සංවර්ධන ඉලක්කයන්ට සහයෝගය ලබාදෙමින් රට වටා දරුවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන පරිගණක විද්‍යාගාර පරිත්‍යාග කිරීමේ ප්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින් 250 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය පසුගියදා මහරගම ප්‍රදේශයේ පාසැලක් වෙත ලබාදෙන ලදී. බැංකුව විසින් ජාතික මට්ටමින් පවත්වාගෙන යන මෙම වැඩසටහන මගින් සිසු […]












