Category: Uncategorized

Media-release_FAO-Appeal_Cyclone-Ditwah_Final-LBN.jpeg

1min470
2026 ජනවාරි 15, කොළඹ – ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි, සත්ව පාලන සහ ධීවර ප්‍රජාවන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපායන් සඳහා අවශ්‍ය පූර්ව ප්‍රකෘතිමත් කිරීමේ සහාය ලබාදීමට, ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක ජාත්‍යන්තර ආධාරයක් ලබාදෙන ලෙස ඉල්ලා රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානය විසින් ආයාචනයක් නිකුත් කර තිබේ. දශක […]

IASL-LBN.jpg

1min170
ඩිජිටල්කරණ මෝටර් රථ රක්ෂණයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද මෙම දියත් කිරීමට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් පරිගණක 500ක් ලබා දීමද සිදු විය. මෙම […]

hutch-logo.jpg

1min170
HUTCH සමාගම, Evoke Digital Australia ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකේය සිනමා රසිකයින් බොහෝ සේ කැමැත්තක් දක්වන දේශීය සිනමා නිර්මාණ ඇතුළු තවත් අත්දැකීම් රැසක් එකම වේදිකාවක් හරහා ලබා දීමේ අරමුණින්, ‘රූප හල’ දියත් කර ඇත. ඕනෑම තැනක සිට ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් දේශීය නිර්මාණ නැරඹීමට මෙහිදී අවස්ථාව හිමි වේ. සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ ප්‍රමුඛ පෙළේ […]

Riddara-Active-PR-image.jpg

1min250
ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගමනාගමනයේ ප්‍රමුඛයෙකු වන Evolution Auto විසින් නවතම, විද්‍යුත් පිකප් රථය වන Riddara RD6 Active එළිදැක්වීම නිල වශයෙන් ප්‍රකාශ කරයි. ඒ  BMICH හි දී පැවති කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේ දී ය. SUV රථයක ඇති සුවපහසුව සමඟ මුසු කරමින් නිර්මාණය කර ඇති RD6 Active රථය, ශ්‍රී ලාංකේය ජීවන රටාවන්ට විද්‍යුත් පිකප් රථවල ප්‍රවේශය, දැරිය […]

Russels-LBN-1.jpg

1min190
උදා වන 2026 නව වසරේ දේශීය සංස්කෘතික ආහාරවල රසය, සුවඳ හා සම්ප්‍රදාය මෙවරත් පාරිභෝගික ජනතාව වෙත ගෙන ඒමට රසල්ස් සමාගම සූදානම් වේ. ලුණු මිරිස් සමඟ කිරි බත්, කැවුම්, කොකිස්, මුං කැවුම්, ආස්මි කලුදොදොල් වැලිතලප වැනි දේශීය පාරම්පරික ආහාර ගුණාත්මක රසය රැක ගනිමින් සෞඛ්‍යාරක්‍ෂිතව හා සාධාරණ මිලකට සකස් කර දීමට “රසල්ස්” මෙවරද සුදානමින් සිටියි. ආහාර පාන […]

HNB-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව වෙතින් 2025 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙස බ්‍රැකන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. HNB හට මෙම ගෞරවනීය ‘’The Banker’’ සම්මානය ලබා දෙනු ලැබුවේ බැංකුවේ ශක්තිමත් කාර්යසාධනය සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම ස්ථාවර සහ ඉදිරි දැක්මක් ඇති මූල්‍ය ආයතනයක් ලෙස එහි කීර්ති නාමය ඇගයීමට ලක් කරමින් […]

Executive-Committee-LBN.jpg

1min210
ශ්‍රී ලංකා ඩිජිටල් මාර්කට්ින්ග් සංගමය (DMASL) සිය 2025 වාර්ෂික මහා සභාව (AGM) 2025 දෙසැම්බර් 10 දින කොළඹ රැඩිසන් හෝටලයේදී සාර්ථකව පවත්වා, පසුගිය වසරේ කාර්යසාධනය සමාලෝචනය කරමින් 2026 සඳහා වූ උපායමාර්ගික සැලසුම් එළිදක්වන ලදි. 2024/2025 කාලය තුළ සංගමය සිදුකළ කාර්යයන් පිළිබඳ විස්තරාත්මක සමාලෝචනයක් ඉදිරිපත් කරන ලද අතර, සම්පුර්ණ විගණනය කළ මූල්‍ය වාර්තාද සාමාජිකයන්ට ඉදිරිපත් කරන ලදී. […]

Dipped-Products-PLC-donates-50000-Gloves-to-Ministry-of-Defence-for-Flood-Relief-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (ඩීපීඑල්), පසුගියදා හටගත් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා සහාය වීමට ආරක්ෂක අමාත්‍යාංශය වෙත ආරක්ෂිත අත්වැසුම් 50,000 ක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත. හේලීස් පීඑල්සී සභාපති මොහාන් පණ්ඩිතගේ සහ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර යන මහත්වරුන් විසින් මෙම පරිත්‍යාගය ආරක්ෂක […]

SLBA-statement-Cyclone-Ditwah-LBN.jpg

1min160
කොළඹ, 2025 දෙසැම්බර් 3: ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය හේතුවෙන් රටේ ආර්ථිකය පුනර්ජීවනය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. පුද්ගලයින්ට, කුඩා ව්‍යාපාරවලට සහ විශාල සමාගම්වලට ඇති බලපෑම හඳුනා ගැනීම සඳහා බැංකු හරහා සවිස්තරාත්මක බලපෑම් තක්සේරුවක් දැනටමත් ආරම්භ […]

kaspersky.jpg

1min350
ශ්‍රී ලංකාව වේගයෙන් ඩිජිටල් තාක්ෂණය වැළඳගැනීමත් සමඟ රටේ ආර්ථික වර්ධනය සහ නවෝත්පාදනය ආශ්‍රිතව විශාල අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. ඒ අතර, සයිබර් අපරාධවලට මුහුණ පෑමේ අවදානම ද ඊට සමගාමීව ඉහළ යාම සැළකිල්ලට ගත යුතුව තිබේ. 2024 වසරේ Kaspersky ආරක්ෂක දත්ත වාර්තාව සහ Kaspersky සයිබර් තර්ජන සංඛ්‍යාදත්ත වාර්තාව පෙන්නුම් කරන ආකාරයට ගෝලීය වශයෙන් සයිබර් අපරාධ 467,000ක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව