Category: ජයග්‍රහණ

Sunshine-Holdings-Chairman-Amal-Cabraal-1.jpg

1min780
    ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් තම සියලූම ව්‍යාපාරවලින් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් 2022 මාර්තු 31 වන දිනෙන් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මේ වසර තුළ සමූහය රුපියල් බිලියන 32.2ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 32.2%ක වැඩි වීමකි. සමූහයේ […]

Allianz-Logo.jpg

1min510
        මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගම, 2022 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම පාරිභෝගික සන්නාම ලයිස්තුවේ විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ සමාගම් 3 අතරට සහ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාගම් 10 අතරට එක්වීමට සමත් වී ඇත. Brand Finance මගින් සිදුකරනු ලබන සමීක්ෂණයක් අනුව මෙම සන්නාම ලැයිස්තුව […]

HNB-0.jpg

1min440
        පාරිභෝගික මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ ජයග‍්‍රාහකයින් ලෙස 12 වන වරටත් අභිසෙස් ලබයි                                                                    පාරිභෝගික බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා ලෙස නැවතත් […]

PLC-TOWER-CORPORATE-HEAD-OFFICE-1.jpg

1min1220
        ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කර ගනිමින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 26 වැනි සංවත්සරය මැයි 31 වෙනිදාට යෙදී තිබුණි. මෑත කාලවලදී, එම සමාගම විවිධ ආරම්භයන් සමඟින් සහ කීර්තිමත් සම්මාන දිනා ගනිමින් එහි කීර්තිය වැඩි දියුණු කර ඇත. පීපල්ස් ලීසිං හි කළමනාකාරිත්වය සහ එහි කාර්යය […]

Image-1-6.jpg

1min500
        පසුගියදා පැවැත්වුණු 2022 වෙළඳ සේවා ක්‍රිකට් සංගම් සුපර් ප්‍රිමියර් තරගාවලියේ ලීග් අදියරයේ තරග වට අපරාජිතව නිමා කිරීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ. තරග 15 කින් සමන්විත වූ ලීග් අදියර තුළ ලකුණු 21 ක් වාර්තා කරගනිමින් ඉදිරියෙන්ම සිටීමට CDB කණ්ඩායම සමත් වූ අතර, දෙවැනි හා තෙවැනි […]

PHOTO-01-Chairman-of-Seylan-Bank-Mr.-Ravi-Dias.jpg

1min320
        සෙලාන් බැංකුව, සාර්ව ආර්ථික අභියෝග බහුල වූ කාලපරිච්ඡේදයක තම ඉදිරි ගමනේ යහපත් ප්‍රවණතා අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, 2022 ප්‍රථම කාර්තුව සඳහා රු. බිලියන 1.1 ක බදු-පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය නියාමන අවශ්‍යතාවලට ඉහළින් පවතින අතර, ද්‍රවශීලතා මට්ටම ද කාර්තුවේ අවම අනුපාතයන්ට වඩා වැඩි අගයක පවතී. දේශීය […]

Image-2-3.jpg

1min680
        2022 Microsoft Imagine Cup ලෝක ශූරතා තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ආසියාව නියෝජනය කරමින් තෝරා ගනු ලැබූ පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ලෙස SLIIT හි ‘නැණ ශිල්ප’ කණ්ඩායම ඉතිහාසගත සන්ධිස්ථානයක් නිර්මාණය කිරීමට සමත්ව ඇත. ආසියානු කලාපයේ ජයග්‍රාහකයා වන ‘නැණ ශිල්ප’ කණ්ඩායම, 2022 Imagine Cup ලෝක ශූරතා තරඟාවලියේදී සුදුසුකම් ලැබ සිටින AMERICAS සහ […]

Image-01-3.jpg

1min510
        අස්ථාවර වෙළෙඳපල තත්ත්වයන් තුළ සිය ඔරොත්තු දීමේ හැකියාව, මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය නැවතත් පෙන්නුම් කරමින් හැටන් නැෂනල් බැංකුව 2022 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 5.9 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 4.8 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව බැංකුව පිළිවෙළින් 7% ක සහ […]

1-LSSL-Teams-with-Awards.jpg

1min500
        ශ්‍රී ලංකාව තුළ උසස්ම තත්ත්වයේ කම්බි නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛතම සමාගමක් වන සහ E.B. Creasy & Company පීඑල්සී සමූහයේ  පූර්ණ අනුබද්ධිත සමාගමක්වන, Lanka Special Steel Limited (Lanka SSL), පසුගියදා පැවති 2021 තත්ත්ව සහ ඵලදායීතා ජාතික සමුළුවේදී  (National Convention on Quality and Productivity-NCQP) රන් සම්මාන 4ක් දිනාගැනීමට සමත්විය. සමාගම විසින් ඉදිරිපත් කරන ලද […]

02.jpg

1min540
        2022 මැයි 22, කොළඹ: ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස,  2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සිය පිරිවැටුම රු. බිලියන 26 දක්වා වර්ධනය කරගැනීමට සමත් වී තිබේ. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.4% ක වර්ධනයකි. සමාලෝචිත කාලසීමාව තුළ සමූහයේ බදු-පසු ලාභය රු. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව