Category: ජයග්‍රහණ

Ritzbury-Chocolate-Brand-of-the-Year-LBN.jpeg

1min160
CBL Foods International (පුද්.) සමාගම ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury, පසුගියදා Monarch Imperial හිදී පැවති 2026 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවැනි වරටත් ‘වසරේ ජනතා චොක්ලට් සන්නාමය’ ලෙස ඇගයුම්  හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing) සහ Kantar එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන […]

1-Amana-Takaful-BPMC-Award-2.jpeg

1min220
අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ සෞඛ්‍ය රක්ෂණාවරණ කණ්ඩායම පසුගියදා පැවැති CPM ආයතනික කළමනාකරණ භාවිතා විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ට කළමනාකරණ භාවිතාවන් සහ මෙහෙයුම් කාර්යඵලසාධනය වෙනුවෙන් ඇගයීමට ලක්වීය.  මෙවර සම්මාන උළෙලේදී ඇගයුමට පත් හොඳම සමාගම් 40 අතරට ද තේරී පත්වුණු අමානා තකාෆුල් රක්ෂණ සමාගම, සාමාන්‍ය රක්ෂණ (පුද්ගලික අංශ) කාණ්ඩයේ ජයග්‍රාහකයා ද විය. විධිමත් වැඩපිළිවෙළ, ක්‍රියාවලි ප්‍රශස්ථකරණය මෙන්ම ඩිජිටල් […]

IMAGE-01-9-LBN.jpg

1min210
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි සාමාජික සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, පසුගියදා පැවති TAGS Awards 2025 (Transparency, Accountability, Governance and Sustainability) හිදී සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ආයතනික යහපාලනය, විනිවිදභාවය සහ ආයතනික වාර්තාකරණයේදී ඉහළම ප්‍රමිතීන් අනුගමනය කිරීම වෙනුවෙන් සම්මාන පිරිනමන මෙම සම්මාන උළෙලේ 60 වන සංවත්සරය මෙවර යෙදී තිබිණි. දියමන්ති ජුබිලිය සැමරූ […]

NCE-Export-Awards-LBN.jpg

1min210
Ceylon Cold Stores PLC සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන සන්නාමයක් ලෙස සිය අනන්‍යතාවය යළිත් තහවුරු කරමින්, 2025 වසරේ පැවැති ‘National Chamber of Exporters of Sri Lanka සම්මාන උළෙලේ දී confectionery නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) රන් සම්මානය දිනා ගැනීමට  සමත්විය. 2026 පෙබරවාරි 13 වන දින පැවැති මෙම සම්මාන උළෙලේදී, 2024/25 මූල්‍ය වර්ෂය තුළ සමාගම දැක්වූ […]

CIMA-PR-Masthead-LBN.jpeg

1min160
AICPA සහ CIMA ආයතන මඟින් සංවිධානය කරන ලද 2026 වසරේ CIMA සාමාජිකයන් සඳහා වන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් අතර 3 වන ස්ථානය දිනා ගැනීමට DFCC බැංකුව සමත්ව ඇත. ක්‍රමවත් පුහුණුවීම්, වෘත්තීය සංවර්ධනය සහ අඛණ්ඩ දියුණුව උදෙසා පවතින ශක්තිමත් ආයතනික සංස්කෘතිය හරහා අනාගතයට ගැළපෙන සේවා බලකායක් නිර්මාණය කිරීමට බැංකුව දක්වන අඛණ්ඩ උනන්දුව මෙම ඇගයීමෙන් මැනවින් පැහැදිලි […]

Image-1.jpg

1min150
-AICPA සහ CIMA විසින් SLT‑MOBITEL 2026 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 20 දෙනා අතරට නම්කෙරේ – ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT‑MOBITEL, 2026 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 20 දෙනා අතරට නම්කිරීමට AICPA සහ CIMA පසුගියදා කටයුතු කළේය. මානව සම්පත් සංවර්ධනය හා නවෝත්පාදනය සමඟින් ඉහළ කාර්යසාධනයක් සහිත ආයතනික සංස්කෘතියක් ගොඩනැංවීමට සමත් වීම […]

1-Amana-Siva-and-Gehan-LBN.jpg

1min300
2026 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී රක්ෂණ සමාගම බවට LMD සඟරාව විසින් පසුගියදා  නම්කරනු ලැබීය. පාරිභෝගික කේන්ද්‍රී විසඳුම් සැපයීම, මෙහෙයුම් විනය සහ අඛණ්ඩ නවෝත්පාදනය ඔස්සේ ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ සේවා යන දෙඅංශයම තුළ සමාගම සපයන උසස් ගුණාත්මක සේවය පිළිබිඹුවන මෙම සම්මානය අමානා තකාෆුල් සමාගමට අඛණ්ඩව හිමිවූ තෙවැනි අවස්ථාව මෙය වීම කැපීපෙනේ. ගෙවුණු වසර ගණනාව […]

Image-Huawei-Named-a-Gartner®-Peer-Insights™-Customers-Choice-for-Second-Year-in-a-Row.jpg

1min240
ව්‍යාපාරික මෘදුකාංග හා සේවා සම්බන්ධව කටයුතු කරන පුද්ගලයින්ට අවශ්‍ය වන Gartner Peer Insights පාරිභෝගික සමාලෝචන වෙනුවෙන් නොමිලේ භාවිත කළ හැකි නිෂ්පාදනයකි. ඒ තුලින් ලබා දෙන පාරිභෝගික අත්දැකීම්, පාරිභෝගිකයින් විසින් බහුලව භාවිත කිරීම හා පහසු භාවිතය වැනි සාධක පදනම් කර ගනිමින් මෙම ගෞරවය Huawei සමාගම වෙත ලබා දී ඇත. මෙහිදී විශේෂයෙන් ඉහත සාධකයන්ගෙන් වෙළෙඳපොලේ සාමාන්‍ය පරිශීලක […]

Capture-9.jpg

1min230
අලෙවිකරණ, මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේ අනාගතය සක්‍රීයව හැඩගස්වන පළපුරුදු නායකයින්ගෙන් සමන්විත Campaign Asia-Pacific හි “50 Over Fifty 2026” ලැයිස්තුවට තේරී පත් වූ එකම ශ්‍රී ලාංකිකයා ලෙස MullenLowe Group Sri Lanka හි විධායක සභාපති තයලන් බාට්ල‍ට් මහතා නම් කර ඇත. මෙම ලැයිස්තුව මඟින්, වෘත්තීය අත්දැකීම්, ව්‍යවසායකත්ව දැනුම, මග පෙන්වීම සහ පාලන හැකියාවන් සමඟ ක්ෂේත්‍රයට දිගුකාලීන දායකත්වයක් […]

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2026-LBN.jpg

1min430
බැංකු ක්ෂේත්‍රය තුළ දැක්වූ කැපී පෙනෙන කාර්යසාධනය හා අඛණ්ඩ නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් 24 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇත. අප්‍රිකාව, ආසියානු පැසිෆික් කලාපය, කැරිබියන්, මධ්‍යම ඇමෙරිකාව, මධ්‍යම හා නැගෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව, මැද පෙරදිග, උතුරු ඇමෙරිකාව සහ බටහිර යුරෝපය යන කලාප […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව