ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 20, 2026
දශක ගණනාවක් පුරාවට පවත්වා ගෙන ආ කීර්ති නාමය, ස්ථාවර ඉහළ කාර්යසාධනය සහ බැංකු ක්ෂේත්‍රය තුළ පෙන්නුම් කර ඇති විශිෂ්ට නායකත්වය ඇගයීමට ලක් කරමින් හැටන් නැෂනල් බැංකුව පසුගියදා Superbrand සම්මානයෙන් පිදුම් ලැබීය. සන්නාමයේ ශක්තිය පිළිබඳව ස්වාධීන ඇගයීම් ක්‍රියාවලියකින් පසුව ගෝලීය Superbrands සංවිධානය විසින් ශ්‍රී ලංකාවේදී මෙම සන්නාමය ලබා දුන්නේය. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන […]












