Category: ජයග්‍රහණ

Commercial-Bank.jpg

1min250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවන වසරටත් 2024 දී ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය’ ලෙස LMD වෙතින් ශ්‍රේණිගත කර ඇත. LMD සඟරාවට අනුව, එම සඟරාවේ පර්යේෂණ සහ සත්‍යාපන ක්‍රමවේදය සලකා බලන විට  කොමර්ෂල් බැංකුව සම්මාන 115ක් ලබා ගනිමින් මෙරට ආයතනික අංශයේ සම්මානලාභි දැවැන්තයින්ගේ ලැයිස්තුවේ ඉහළින් ම සිටියි. “අපගේ පර්යේෂණ මගින් […]

Doctor-J-Premium-Dental-Care-LBN.jpg

1min370
Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකු වන ඔහු මෙරට කීර්තිමත් දන්ත වෛද්‍යවරයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක සේවය කර අත්දැකීම් සම්භාරයක් ලබා ඇති ඔහු ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකද සේවය කිරීමෙන් අනතුරුව […]

Unicorn-LBN.jpg

1min310
Unicorn Tyre Retreads පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි. කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් බවට පත් වී […]

International-Dental-Care-LBN.jpg

1min330
මාතර පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික දන්ත රෝහලක් වන ඉන්ටර්නැෂනල් ඩෙන්ටල් කෙයාර් (IDC) Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දන්ත රෝහල ලෙස සම්මාන ලැබුවේය. ආයතනයේ නිර්මාතෘ සහ සභාපති වෛද්‍ය සන්ද්‍යානි අමරසිංහ මහත්මිය වෙත හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් සම්මානය පිරිනමන ලදී. 2013දී ඇරැඹුණු IDC රෝහල දිවයින පුරා රෝගීන්ට දන්ත වෛද්‍ය ප්‍රතිකාර සපයන විශිෂ්ට […]

TAMIL-ACADEMY-LBN.jpg

1min200
මෙරට දෙමළ භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයෙකු වන චින්තා විජේසූරිය දෙමළ භාෂා ඇකඩමිය Pinnacle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දෙමළ භාෂා ඇකඩමිය ලෙසත්, Asia Business සම්මාන උළෙලේදී මෙරට වඩාත් විශ්වාසනීය දෙමළ භාෂා උපකාරක පන්තිය ලෙසත් සම්මාන දිනූ අතර එහි නිර්මාතෘ චින්තා විජේසූරිය මහත්මිය Women Legend සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දෙමළ භාෂා ගුරුවරිය ලෙස සම්මානය දිනා ගත්තාය. […]

SUNRASA.jpg

1min220
මෙරට ප්‍රමුඛ පෙළේ රස කැවිලි සහ කෙටි ආහාර නිෂ්පාදන සමාගමක් වන සන්රස ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජූරියේ කුසලතා සම්මානය (විශේෂ සම්මාන – කුඩා පරිමාණ) දිනා ගත්තේය. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආර්. සිවකුමාර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1999දී ඇරැඹුණු සන්රස සමාගම උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය […]

SLT-MOBITEL-MWC-2025-LBN.jpg

1min300
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අන්තර්ජාල පරීක්ෂණ සහ විශ්ලේෂණ සම්බන්ධ ගෝලීය ප්‍රමුඛයා වන Ookla® වෙතින් 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජාලය ලෙස ඇගයීමට ලක්විය. SLT-MOBITEL ජාලයේ අතිවිශිෂ්ට ක්‍රියාකාරිත්වය සහ, ඩිජිටල් විශිෂ්ටත්වය සම්බන්ධයෙන් සමාගම දක්වන උනන්දුව කැපවීම අගය කරමින්, බාසිලෝනා හි පැවති Mobile World Congress (MWC) 2025  හිදී මෙම ගෞරවණීය […]

Royal-Nursing-Home.jpg

1min570
වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. පසුගියදා ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී  රෝයල් නර්සින් හෝම් […]

Cecrafto.jpeg

1min190
කොම්බුචා පාන වර්ග නිපදවන ශ්‍රී ලාංකික සමාගමක් වන Cecrafto පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී තේ, අගය එකතු කළ තේ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය (කුඩා පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. 2021දී ඇරැඹුණු Cecrafto සමාගම ශ්‍රී ලාංකික තේ සහ පලතුරු වර්ග යොදා ගනිමින් උසස් තත්ත්වයේ කොම්බුචා පාන වර්ග නිපදවයි. එම […]

BRANDVIEW-LBN.jpeg

1min240
Brandview Labels Lanka පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිර්මාණ, ඇසුරුම් සහ කඩදාසි සම්බන්ධ කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. රෙදිපිළි සහ ඇගැලුම් කර්මාන්තයට අවශ්‍ය ප්‍රින්ටඩ් ෆැබ්රික් ලේබල්, වියන ලද ලේබල්, කෙයාර් ලේබල්, ස්ටිකර්, Hang Tag සහ RFID විසඳුම් වැනි නිෂ්පාදන සහ සේවා සපයන ආයතනයක් ලෙස Brandview සමාගම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව