Category: ජයග්‍රහණ

TAGS-Image-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන DIMO , පසුගියදා පැවැති  TAGS 2024 සම්මාන උළෙලේදී සමස්ත රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙහිදී තවත්   රන් සම්මානයක් සහ රිදී සම්මාන හතරක් DIMO වෙත පිරිනමන ලදී. ඒ අනුව Diversified Holdings (Group Turnover Up to 100bn )සඳහා වූ රන් සම්මානය මෙන්ම Integrated Reporting, Corporate Governance Disclosure – Non-Financial Services, […]

Image-1.jpeg

2min220
2024 SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී Hemas Consumer Brands සමාගම ගෙන එන  Fems, Baby Cheramy සහ Diva යන සන්නාම ත්‍රිත්වය පසුගියදා සම්මානයට පාත්‍ර විය.  මෙරට වඩාත් පාරිභෝගික ආකර්ෂණයට ලක් වූ මෙම සන්නාම ත්‍රිත්වය අතරින් Fems සන්නාමය සන්නාමය ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදන සන්නාමය‘ ට හිමි රන් සම්මානයත්,‘වසරේ සමාජ සත්කාරක සන්නාමය’ ට හිමි රිදී සම්මානයත්, ‘වසරේ නවෝත්පාදන […]

Image-03-LBN-1.jpg

1min210
ශ්‍රී ලාංකිකයින්ගේ හදගැස්ම හඳුනාගත් නව්‍ය රක්ෂණ සමාගම ලෙස සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී පසුගියදා සමත් විය. ඒ 2024 SLIM Digis 2.4 හි ඉහළම සම්මානය වන ‘’The Grand Prix” සම්මානය සමඟ සම්මාන 09ක් තමන් සතු කර ගනිමිනි. මෙය සමාගමක් හිමිකරගත් ඉහළම […]

EXTERMINATORS-LBN.jpeg

1min170
මෙරට ප්‍රමුඛතම පළිබෝධ පාලක සමාගම වන Exterminators ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී (බස්නාහිර පළාත්) රන් සම්මානයක් දිනා ගත්තේය. ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. මූල්‍ය, නව්‍යකරණය, රැකියා උත්පාදනය, ඵලදායීතාව සහ ආයතනික සමාජ වගකීම වැනි අංශවලට අදාළව විශිෂ්ට කර්යසාධනයක් ළඟා කර ගත් ව්‍යාපාර ඇගැයීම එහි අරමුණ වේ. […]

Image-Link-Natural-2.jpg

1min180
මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් හා සී.අයි.සී හෝල්ඩින් හි අනුබද්ධිත ආයතනයක් වන ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි “සාර ඔසු” කෘෂි ව්‍යාපෘතිය පෙන්නුම් කළ තිරසාරත්වය සඳහා වන අඛණ්ඩ කැපවීම පසුගිය දා ඇගයීමට ලක් විය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2024  වර්ෂයේ හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්‍රදානෝත්සවයේ දී මෙම “සාර ඔසු” කෘෂි […]

Seylan_Bank_logo.jpg

1min200
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, 2024 සබරගමුව පළාත් ‘වසරේ හොදම ව්‍යවසායකයා’ සම්මාන උළෙලේ නිල බැංකු සහකරු බවට පත් වී සිටී. සබරගමුව පළාතේ ව්‍යවසායකයන්ට පළාත් මට්ටමින් හිමි වන ඉහළම ගෞරවයක් ලෙස සැලකෙන මෙම සම්මාන උළෙලේ 2024 අදියර දෙසැම්බර් 18 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.     වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ, සබරගමුව […]

1-Agromet-award-recycled-products-LBN.jpeg

1min130
ශ්‍රී ලංකාවේ මිශ්‍ර නොවූ ලෝහ ප්‍රතිචක්‍රීයකරණයෙන් පසු උසස් තත්ත්වයේ නිෂ්පාදන බවට පත්කිරීමේ විශේෂඥතාව සහිත ඇග්‍රොමෙට් ඒෂියා (Agromet Asia) පුද්ගලික සමාගම, ජාතික අපනයන වාණීජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 2024 වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ගෞරව සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත්විය. මෙම සම්භාවනීය සම්මාන උළෙලෙ 2024 දෙසැම්බර් 6 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණි.     තිරසර නිෂ්පාදන […]

Cakey-and-Bakey-LBN.jpg

1min110
Cakey and Bakey නිර්මාතෘ දිල්මි ගොඩගේ Women Legends සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නිර්මාණාත්මක කේක් ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවාය. MUGP ජාත්‍යන්තර ආයතනය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. සමාජ සංවර්ධනය උදෙසා ඇය කළ කාර්යභාරය අගයමින් ‘Pride of Sri Lanka’ ගෞරව නාමයද ඇයට පිරිනමන ලදී. ගාල්ල ලබුදූවේ පිහිටි Cakey and Bakey ඉතා උසස් තත්ත්වයේ […]

Oplee-LBN.jpg

1min360
Oplee Luxury Products පසුගියදා ගම්පහදී පැවැති ව්‍යවසායකත්ව විශිෂ්ටතා 2023/2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුඛෝපභෝගී රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමය ලෙස සම්මාන ලැබීය. CECD ආයතනය සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම මහතාද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ සේවය වෙනුවෙන් විශිෂ්ට ව්‍යවසායකත්ව ගරු සම්මානයකින් පිදුම් ලැබුවේය. ශ්‍රී ලංකා රූපලාවණ්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ කර්මාන්ත […]

Image-01-.jpg

1min310
eShift සඳහා රිදී සම්මානයක් සමග ‘Deposit Like No Other’ වෙනුවෙන් ලෝකඩ සම්මානයක් ‘CSR Purpose-Driven Marketing Campaign’ සහ ‘Best Digital Marketing Campaign in the Banking/Finance’ යන කාණ්ඩ යටතේ සම්මාන හිමි විය SLIM DIGIS 2.4 සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට Citizens Development Business Finance PLC (CDB) සමත් විය. මෙහිදී eShift වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද ප්‍රවර්ධන ව්‍යාපෘතිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව