Category: ජයග්‍රහණ

Thunder-Neon-1.jpg

1min160
ශ්‍රී ලංකාවේ නාම පුවරු සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් දිනා සිටින Thunder & Neon (පුද්ගලික) සමාගම පසුගියදා මෙරට තත්ව කළමනාකරණය සඳහා ISO 9001:2015 සහතිකකරණය හිමි කරගත් ප්‍රථම සහ එකම නාම පුවරු නිෂ්පාදකයා බවට පත් විය. අභ්‍යන්තර ක්‍රියාවලීන් සම්බන්ධයෙන් සිදුකරන ලද දැඩි විගණනයකින් අනතුරුව, එම ක්‍රියාවලීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කරමින් මෙම සහතිකකරණය පිරිනමන ලදි. වසර 35 […]

Sinhala-Innovative-dsityreshop.com-by-DSI-Tyres-LBN.jpeg

2min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බල ගැන්වෙන  මෙරට  ටයර් ක්ෂේත්‍රයේ පුරෝගාමී ඩිජිටල්-වාණිජ වේදිකාව වන dsityreshop.com පසුගියදා පැවැති SLIM DIGIS 2.5 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය ඔස්සේ dsityreshop.com ඩිජිටල්-වාණිජ වේදිකාවේ නවීන Pick-Up from Dealer ආකෘතිය සහ දත්ත මත පදනම් වූ කාර්ය සාධනය මැනවින් ප්‍රදර්ශනය වේ.     […]

IMAGE-2-LBN-1.jpg

1min290
මෙරට ප්‍රමුඛ සූර්ය බල ශක්ති විසඳුම් සහ නඩත්තු සේවා සපයන්නකු වන Solar Care International පෞද්ගලික සමාගම Global Business Excellence 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු සේවා සපයන්නා ලෙසත්, Elite Series සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය සූර්ය බල ශක්ති සමාගම ලෙසත්, Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු […]

Image-LBN-5.jpg

1min130
ශ්‍රී ලංකාවේ Premium Personal care නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛතම සන්නාමයක් වන Cosmetics.lk විසින් LK Domain Registry මඟින් සංවිධානය කළ BestWeb.lk 2025 හිදී ඩිජිටල් වාණිජ කාණ්ඩයේ “ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිය” සම්මානය දිනාගන්නා ලදී. BestWeb.lk යනු වෙබ් අඩවි සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන උළෙල වන අතර මෙහිදී වෙබ් අඩවියක පැවැත්ම, නිර්මාණශීලිත්වය, තාක්ෂණික ගුණාත්මකභාවය, පරිශීලක අත්දැකීම් […]

Java-Lounge-LBN.jpg

1min160
මෙරට ප්‍රමුඛතම කෝපි අවන්හල් ජාලය වන Java Lounge කළමනාකරණ අධ්‍යක්ෂිකා අනුරාධා මාලිමගේ හේරත් මහත්මිය වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලබයි. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උළෙලේදී වසරේ ව්‍යවසායිකාව (ජාතික මට්ටම), වසරේ ව්‍යවසායිකාව (බස්නාහිර පළාත), ජාතික රිදී සම්මානය (මහා පරිමාණ අංශය) සහ පළාත් රන් සම්මානය […]

HNB-ශ්_රී-ලංකාවේ-විශාල-ආයතන-LBN.jpg

1min180
හැටන් නැෂනල් බැංකුව 2025 Euromoney, විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Euromoney Awards for Excellence 2025) ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක්වූ අතර මෙම සම්මානය රටේ විශාලතම සමාගම් සහ ආයතන සඳහා විශ්වාසදායක බැංකු සහකරුවෙකු ලෙස HNB හි ස්ථානය නැවත තහවුරු කරයි. මෙම සම්මානය මගින් ගනුදෙනු බැංකු සේවා (ව්‍යාපාර සඳහා ගෙවීම් සහ මුදල් ප්‍රවාහ කළමනාකරණය), […]

IMAGE-05-LBN.jpg

1min270
ජනශක්ති සමූහයේ (JXG) අනුබද්ධිත සමාගමක් වන ජනශක්ති ලයිෆ්, 2025 සැප්තැම්බර් 8 වන දින මිගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ පැවති මධ්‍ය වාර්ෂික සම්මාන උළෙලේදී (නිත්‍ය ව්‍යාපාර) සිය කණ්ඩායමේ සුවිශේෂී කර්යසාධනය සැමරීම උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබීය. ජනශක්ති සමූහයේ (JXG) ගෞරවනීය නිර්මාතෘ සහ සභාපතිතුමන් වන චන්ද්‍ර ෂාෆ්ටර් මහතා සහ සමාගමේ ඉහළ කළමනාකාරිත්වය මෙම උත්සවය සඳහා සහභාගී වූ අතර. […]

THREE-SINHA-LBN.jpg

1min150
Three Sinha Industries පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එම්. ඒ. මංජුල ආරියකුමාර මහතා වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් සහ බස්නාහිර පළාතේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි. කුඩා පරිමාණ ව්‍යාපාරයක් […]

Prime-Residencies-1-LBN.jpg

1min230
ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම තවත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) විසින් නම්කරන ලද ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100’ (Sri Lanka’s Top 100 Most Valuable Brands 2025) ලැයිස්තුවට ඇතුළත් වීමට පසුගියදා සමත් විය. මෙම ලැයිස්තුවට ඇතුළත් වූ එකම දේපළ වෙළඳාම් සන්නාමය ප්‍රයිම් රෙසිඩන්සීස් වීම විශේෂත්වයකි.     ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය […]

Best-Web-HNB-Finance-LBN.jpg

1min90
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන HNB Finance PLC විසින්‘‘ BestWeb.lk – 2025 සම්මාන උළෙලේදී මූල්‍ය සහ රක්ෂණ ^Finance& Insurance& ක්ෂේත්‍රය යටතේ වන සමස්ත ලෝකඩ සම්මානය දිනා ගන්නා ලදී. BestWeb.lk සම්මාන උළෙල මගින් මෙරට විශිෂ්ටතම වෙබ් අඩවි වාර්ෂිකව ඇගයීමට ලක් කෙරෙන අතර HNB Finance හි www.hnbfinance.lk වෙබ් අඩවිය මෙලෙස සම්මානයට පාත‍්‍ර විය. ඩිජිටල් මූල්‍ය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව