Category: ජයග්‍රහණ

Capture-6.jpg

1min110
2026 පෙබරවාරි/මාර්තු, කොළඹදී: ශ්‍රී ලංකාවේ උපත ලද ආ කැපේලා කලාකරු hachajah, ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවති ආ කැපේලා වීඩියෝ සම්මාන උළෙලේදී (AVAs), සිය Mind Gog ආ කැපේලා සංගීත වීඩියෝව සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබුවේය. Best Electronic/Experimental Video සහ Best Indie Video යන කාණ්ඩ දෙක යටතේ ඔහුට එම සම්මාන ද්විත්වය හිමි විය. නූතන ආ […]

Capture-2.jpg

1min110
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති SAFA Best Presented Annual Report Awards, Integrated Reporting Awards, and SAARC Anniversary Awards for Corporate Governance Disclosures 2024 හිදී සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ කාණ්ඩය යටතේ රිදී සම්මාන හිමිකර ගැනීමට සමත් විය. මෙහි නිල සම්මාන ප්‍රදානෝත්සවය පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්විණි. මෙම සම්මානය හිමි වූයේ SLT-MOBITEL […]

IMAGE-16-LBN.jpg

1min80
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන First Capital Holdings PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද 60 වන සංවත්සර TAGS ((Transparency, Accountability, Governance and Sustainability) සම්මාන උළෙලේදී ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ රන් සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී […]

Capture-1.jpg

1min70
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) 2025 Great Place To Work® සහතිකකරණය හිමි කරගැනීමට පසුගියදා සමත් විය. මෙම ගෞරවණීය ඇගයුම පිරිනමනු ලබන්නේ කිසියම් ආයතනයක සේවය කරන වර්තමාන සේවක සේවිකාවන්ගේ අදහස් මත සම්පූර්ණයෙන්ම පදනම්වය. මෙවර සමීක්ෂණයේදී JXG කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ 97% ක්ම එය ‘රැකියාව කිරීමට සුදුසුම ආයතනයක්’ ලෙස නම්කර තිබිණි. විශිෂ්ට ආයතනික සංස්කෘතියක් ඇති, සේවක තෘප්තිය ඉහළ […]

Capture.jpg

1min70
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සුවිශේෂී වසරකින් පසුව එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා Global CEO Forum විසින් පිරිනමනු ලබන ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ (Bank CEO of the Year 2025) ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම […]

GRI-Image-01-Perera-LBN.jpg

1min100
පසුගියදා කොළඹ Monarch Imperial  පරිශ්‍රයේදී පැවති 2026 PTS ටයර් සේවා සම්මාන රාත්‍රියේදී GRI සමාගම සිය ටයර් අලෙවි නියෝජිතයන්ගේ කැපී පෙනෙන දක්ෂතා ඇගයීමට ලක්කරන ලදී. PTS  විසින් පවත්වන ලද මෙම උත්කර්ෂවත් රාත්‍රිය කර්මාන්ත ප්‍රමුඛයින්, අලෙවිකරුවන් සහ හවුල්කරුවන් 250 කට අධික සහභාගීත්වයෙන් පැවැත් විය. අභිමානවත් ශ්‍රී ලාංකීය GRI සන්නාමය ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම සම්මාන උළෙලේ තෙවන […]

TAGS-Awards-2025-LBN.jpg

1min70
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA ශ්‍රී ලංකා) 2025 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව රන් සම්මාන දෙකක් සමඟින් ප්‍රධාන සම්මාන පහක් දිනා ගන්නා ලදී. විනිවිදභාවය, වගවීම, යහපාලනය සහ තිරසරභාවය කෙරෙහි වූ තම දැඩි අවධානය මනාව පෙන්නුම් කරමින් ආයතනික වාර්තාකරණය තුළ මෙන් ම යහපාලන පිළිවෙත් පවත්වා ගැනීමේ දී ද ඉහළම ප්‍රමිතීන් වලට අනූකූලත්වය වෙනුවෙන් බැංකුව දක්වන […]

1-Rolf-of-Baurs-CEO-of-the-Year-LBN.jpg

1min110
මෙරට ආර්ථිකයට ලබාදුන් තිරසර දායකත්වය සහ ක්‍රමෝපායික දැක්ම අගයමින් බවර් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා 2025 වසරේ හොඳම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී සංසදයේ සම්මානයට පාත්‍ර විය. ප්‍රමුඛ පෙළේ වෘත්තීය ආයතන මගින් සිදුකරන ස්වාධීන ඇගයීමකින් අනතුරුව මෙම සම්මානයට බ්ලාසර් මහතා නිර්දේශ වී සම්මාන ලැබීය. එහි නිල සම්මාන […]

Lihini-Sea-Foods.jpg

1min80
Lihini Sea Foods පෞද්ගලික සමාගම සමාගම 33 වන NCE අපනයන සම්මාන උළෙලේදී, මාළු හා ධීවර නිෂ්පාදන අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසිනි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සමාගම සිදු කර ඇති විශිෂ්ට දායකත්වය සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවත්වා ගෙන යන උසස් ප්‍රමිතිය […]

HNB-Secures-Global-ISO-22301-Certification-1-LBN.jpg

1min80
විවිධ අභියෝග මධ්‍යයේ බැංකු සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කරමින් හැටන් නැෂනල් බැංකුව එහි ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධතිය (Business Continuity Management System) සඳහා ISO 22301 2019 සහතිකය හිමි කරගෙන ඇත. බියුරෝ වෙරිටාස් විසින් සිදු කරන ලද ස්වාධීන විගණනයකින් පසුව මෙම සහතිකය ලබා දෙන ලදී. මෙම විගණනයට සමස්ත බැංකුව පුරා අවදානම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණ පද්ධති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව