Category: බැංකු

DFCC-img-LBN.jpeg

1min150
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරමින්, DFCC බැංකුව ඉන්දියානු අපනයන-ආනයන බැංකුව (India Exim Bank) සමග ප්‍රධාන වෙළඳ ණය ගිවිසුමකට එළඹ ඇත. ඉන්දියා Exim බැංකුවේ වෙළඳ උපකාරක වැඩසටහන යටතේ සිදුකෙරුණු මෙම ගිවිසුම මගින් දෙරට අතර සිදුවන වාණිජ හා වෙළඳ කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ DFCC බැංකුවේ ධාරිතාව තවදුරටත් වර්ධනය වේ. […]

IMAGE-LBN-2.jpg

1min170
ශ්‍රී ලාංකේය ගොවි ප්‍රජාවට සහ කෘෂිකාර්මික ව්‍යවසායකයින්ට නවීන කෘෂි යන්ත්‍රෝපකරණ පහසුවෙන් මිලදී ගත හැකි සුවිශේෂී ලීසිං ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, බ්‍රවුන්ස් සහ සමාගම සමගින් අත්වැල් බැඳගෙන ඇත. මෙරට කෘෂි ක්ෂේත්‍රය යාන්ත්‍රීකරණය කරමින් දේශීය කෘෂිකර්මාන්තය නංවාලීම මෙහි මූලික අරමුණයි. මෙම හවුල්කාරීත්වය යටතේ පාරිභෝගිකයින්ට TAFE ට්‍රැක්ටර්, Yanmar සහ Sumo අස්වනු නෙළන යන්ත්‍ර (Combine Harvesters) […]

ComBank-New-Sustainable-Logo.jpg

1min220
නවීනතම ගෝලීය තාක්ෂණයන් හඳුන්වා දීමට හා පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට නිරන්තරයෙන් කැපවන කොමර්ෂල් බැංකුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ම විශේෂයෙන් නිර්මාණය කර ඇති ශ්‍රව්‍ය පහසුකම් සහිත නව්‍ය ඩිජිටල් ගෙවීම් පිළිගැනීමේ උපාංගයක් වන ‘Soundbox’ හඳුන්වා දී ඇත. Mastercard හි සහය ඇතිව Payable ප්‍රයිවට් ලිමිටඩ් සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ‘Soundbox’ විසඳුම් සකස් කර […]

Image-1-LBN.jpg

1min240
මෙරට පාරිභෝගිකයින්ට ටොයෝටා වාහන සහ කාර්මික යන්ත්‍රෝපකරණ වඩාත් පහසුවෙන් මෙන්ම සහනදායී ලෙස මිලදී ගැනීමට දැන් අවස්ථාව හිමි වී ඇත. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව සහ ටොයෝටා ලංකා පුද්. සමාගම සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් වරක් අලුත් කර තිබේ. මෙම හවුල්කාරිත්වය යටතේ ටොයෝටා මගී වාහන වන Lite Ace වෑන් සහ ට්‍රක් රථ, ටෙයෝටා Forklifts, ටොයෝටා Hino වාණිජ […]

DFCC-Garusaru-Sinhala-LBN.jpg

1min300
දශක ගණනාවක් පුරා රටේ සංවර්ධනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ශ්‍රී ලාංකේය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇගයීමට ලක් කරමින්, මෙවර විශ්‍රාමික දිනය නිමිත්තෙන් DFCC බැංකුව සිය උණුසුම් කෘතවේදී ප්‍රණාමය පුදකර සිටියි. රාජ්‍ය සේවයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි නිරත වෙමින් ලබාදුන් විශිෂ්ට දායකත්වයට අමතරව, විශ්‍රාම දිවියට එළඹීමෙන් පසුවද තම පවුලට, දරු මුනුබුරන්ගේ අනාගතයට සහ සමස්ත සමාජයට මගපෙන්වමින් ඉටුකරන අතිමහත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව