Category: සංචාරක

Family-offer-for-Expo.jpg

1min530
      2020 EXPO වෙළෙඳ ප‍්‍රදර්ශනය පැවැත්වෙන කාලය පුරා ඩුබායි වෙත පැමිණෙන ගුවන් මගීන්ට ලබාදෙන විවිධ ප‍්‍රතිලාභ වලට අමතරව මෙම පුද්ගලයින්ගේ දරුවන්ගේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර සඳහා විශේෂ සහන මිලක් අය කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම තීරණය කර තිබේ. මේ අනුව, ඩුබායි සඳහා ටිකට් පත් වෙන්කරවා ගන්නා පවුල් වලට අවුරුදු 2 ත් 11 ත් අතර දරුවන් […]

Emirates-Boeing-777-300ER.jpg

1min390
      බි‍්‍රතාන්‍යය රජය විසින් ශ‍්‍රී ලාංකිකයින්ට පනවා තිබූ සංචාරක ගමන් සීමා ලිහිල් කිරීම සමඟ එමිරේට්ස් ගුවන් සමාගම ශ‍්‍රී ලංකාවේ සිට බි‍්‍රතාන්‍යයේ ගමනාන්ත පහක් සඳහා ගුවන් මගීන්ට විශේෂ ගාස්තු නිවේදනය කර ඇත. ඔක්තෝම්බර් 04 වනදා සිට අලෙවි කරන මෙම විශේෂ ගාස්තු ලන්ඩන්, බර්මින්හැම්, මැන්චෙස්ටර්, නිව්කාසල් සහ ග්ලාස්ගෝ යන ගමනාන්ත දක්වා 2022 මාර්තු 31 දක්වා […]

Dr.-Sunil-Ratnapreya.jpg

1min480
      මෙවැනි අවස්ථාවලදී දේශීය ආයෝජකයින්ට ප‍්‍රමුඛතාව දෙන ලෙස පෞද්ගලික රෝහල් රජයෙන් ඉල්ලා සිටී PCR පරීක්ෂණ සඳහා අමතර පෞද්ගලික රසායනාගාර සඳහා අනුමැතිය තවමත් ලැබී නොමැති බව සඳහන් කරයි විදේශයන්හි සිට මෙරටට පැමිණෙන මගීන් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී (BIA) PCR පරීක්ෂණ සිදු කිරීමට මෑතකදී පහසුකම් ආරම්භ කිරීම පිළිබඳව රජයට සුබ පතන අතර, පෞද්ගලික රෝහල් […]

Emirates-Boeing-777-300ER.jpg

1min530
      සැප්තැම්බර් 06 සහ 19 කාලයේදී ගුවන් ප‍්‍රවේශපත් වෙන්කරවා ගෙන 2022 මාර්තු 31 වෙනිදා දක්වා සංචාරය කරන්න අවස්ථාවක් ජාත්‍යන්තර සංචාර වල යෙදීමට උනන්දුවෙන් පසුවන ශ‍්‍රී ලාංකිකයින්ට කලින් ගුවන් ප‍්‍රවේශපත් වෙන් කරවාගෙන මෙම මුදල් වර්ෂයේ ඉතිරි කාලය තුළ විශේෂ සහන ගාස්තු වලට ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමට එමිරේට්ස් ගුවන් සමාගම කටයුතු කර තිබේ. මේ […]

Emirates-Boeing777-300ER-1.jpg

1min450
      කොළඹ සිට මාලේ දක්වා ගුවන් ගමන් යළිත් සැප්තැම්බර් 01 වනදා සිට ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත. මෙහිදී, ඩුබායි සිට මාලේ දක්වා දිනපතා ක‍්‍රියාත්මක වන EK652 ගුවන් සේවය කොළඹ දක්වා දීර්ග කරන බවත් ආපසු යන EK653 ගුවන් සේවය කොළඹ සිට මාලේ හරහා ඩුබායි දක්වා ක‍්‍රියාත්මක කරන බවත් සමාගම සඳහන් […]

Emirates-Pavilion-1.jpg

1min470
    කළාපයේ දැවැන්තම වෙළෙඳ ප‍්‍රදර්ශනයක් වන 2020 ඩුබායි Expo වෙළෙඳ ප‍්‍රදර්ශනයේ ප‍්‍රමුඛතම පාර්ශවකරුවා සහ නිළ ගුවන් සමාගම ලෙස එමිරේට්ස් මෙම ප‍්‍රදර්ශනය නැරඹීමට සමාගමේ ගුවන් මගීන්ට සුවිශේෂී ප‍්‍රතිලාභයක් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, මෙම දැවැන්ත වැඩසටහන පැවැත්වෙන 2021 ඔක්තෝම්බර් 01 වනදා සිට 2022 මාර්තු 31 ක දක්වා කාල සීමාව තුළදී  ඕනෑම අවස්ථාවක ඩුබායි වෙත පැමිණෙන […]

1.jpg

1min730
      2021 ජුනි, කොළඹ-  ශ්‍රී ලංකාවේ සංචාරක  කර්මාන්තයේ නියැළී සිටින සුළු පරිමාණ ව්‍යාපාරවලට ඩිජිටල් තාක්ෂණය සමීප කරමින්, කෝවිඩ්-19 වසංගතය නොතකා ශක්තිමත්ව නැගී සිටීමට අතහිත දීමේ අදිටනින් යුතුව GIZ Sri Lanka සමඟ එක් වී “GLX Digital Evolver”නමින් අලුත් වැඩසටහනක් හඳුන්වා දීමට Good Life x GLX පසුගියදා පෙරමුණ ගත්තේ ය. මෙයට ජර්මානු ආර්ථික සහයෝගීතා සහ […]

Image-2-1.jpg

2min530
    මුහුදු වෙරළ හා සාගරය යනු බොහෝ මිනිසුන්ට පීඩාකාරී ජීවිතයෙන් මිදී සැනසීම ලැබිය හැකි කදිම ස්ථාන වේ. මුහුදේ පිහිනීමේ සිට මුහුදු ජීවින් පිළිබඳව ගවේෂණය කිරීම දක්වා හෝ තෙත මුහුදු වැලි මත ඇවිදීම දක්වා කෙනෙකුට එමගින් මහත් ආශ්වාදයක් ලබා ගත හැකිය. කෙසේවෙතත් මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් මුහුදු වෙරළ හා සාගරය දුෂණය වන විට මෙම සතුට භුක්ති […]

HH-Sheikh-Ahmed-bin-Saeed-Al-Maktoum-Chairman-and-Chief-Executive-Emirates-airline-and-Group-1.jpg

1min530
      එමිරේට්ස් ගුවන් සමූහයේ වසර 30 කට අධික ඉතිහාසය තුළ පළමු වරට 2020-21 මුදල් වසර තුළදී අලාභ ලබා තිබෙන අතර කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ලොව පුරා පැනවූ සංචාරක සීමා ආදායම් කැපී පෙනෙන ලෙස අඩුවීමට සම්පූර්ණයෙන්ම හේතුවී තිබේ. එමිරේට්ස් සමූහය විසින් නිකුත් කර තිබෙන 2020-21 වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ 2021 මාර්තු 31 වනදායින් […]

Emirates-SkyCargo-transports-Sputnik-V-to-Colombo-1.jpg

1min670
      ශ‍්‍රී ලංකාව විසින් සිය කොවිඩි-19 එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාතෙන් පිටතට ව්‍යාප්ත කිරිමත් සමග රුසියාවේ සිට කොළඹ දක්වා Sputnik V එන්නත් තොගයක් ප‍්‍රවාහනය කිරීම සඳහා එමිරේට්ස් ස්කයිකාගෝ විසින් සහයෝගය ලබාදී තිබේ. මේ අනුව, Sputnik V එන්නත් 50,000 ක තොගයක් මොස්කව් නුවර දොමජෙදොවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඩුබායි හරහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉතාමත් සුරක්ෂිත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව