ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 22, 2025
මතුගම පැලවත්ත මිනැස්රෝ කොලේජ් 2024 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුල් වරට මුහුණ දෙමින් විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සෑම අයැදුම්කරුවකුම විශිෂ්ට ප්‍රතිඵල සහිතව සමත් කර තිබේ. සියලුම ශිෂ්‍යයෝ එම විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මුහුණ දුන්හ. පෙසන්දි දුලන්සා කන්නන්ගර පාසලේ විශිෂ්ටම ප්‍රතිඵලය ලබමින් විෂය 9ට A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථයක් ලබමින් පළමු තැනට පත් වී තිබේ. 2024 […]












