Category: විවිධ

Bairaha-Photo-3-LBN.jpg

1min250
බයිරහා එහි නිර්මාතෘ වන එම්. අයි. එම්. නලීම් හාජියාර් විසින් 1975 වසරේදී තනි ගොවිපලකින් ආරම්භ කරන ලද සමාගමකි. බයිරහා ශ්‍රී ලංකාව තුළ ප්‍රථමයෙන්ම බිහි වූ මහා පරිමාණායේ ගුණාත්මක ‌බ්‍රොයිලර් කුකුලු මස් නිෂ්පාදකයා වේ.‍ බයිරහා සිය බාහිර කොන්ත්‍රාත් ගොවිපල ව්‍යාපාරය ප්‍රථමයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1985 වර්ෂයේ ආරම්භ කර ඉන් අනතුරුව ග්‍රාමීය ගොවීන්ට ශක්තියක් වෙමින් පුත්තලම, කුරුණෑගල හා […]

Testing-Equipment.png

1min140
Star Global Ventures, Krup Global Pvt Ltd සහ DK International, 2025 Lankapak ප්‍රදර්ශනය සඳහා සහභාගීවන බව දන්වා සිටී. මේ මස 23 සිට 25 දක්වා BMICH හිදී පැවැත්වෙන එම ප්‍රදර්ශනයේදී, දේශීය සහ අන්තර්ජාතික ඇසුරුම්කරණ සහ කාර්මික ක්ෂේත්‍රය සවිබලගැන්වීම සඳහා එම සමාගම් පිරිනමන යාන්ත්‍රික සහ කාර්මික තිරසර විසඳුම් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. තවද, ලොව පුරා ප්‍රගතිය, කාර්යක්ෂමතාව සහ […]

Image-I-LBN.jpg

1min120
අනාගත ව්‍යාපාරික නායක පරපුර බලගැන්වීමට Nanaska වෙතින් නව පියවරක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික ආයතනයක් වන CIMA සහ CASE STUDY සම්බන්ධව විශේෂඥයෙකු වන නැනස්කා ආයතනය එක්ව පසුගියදා, අංක 464/1/1, ගාලු පාර, කොළඹ 03 දරන ස්ථානයේදී නව ශිෂ්‍ය සහාය මධ්‍යස්ථානයක් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා නැනස්කා ආයතනයෙහි ආදි ශිෂ්‍යයින්, සහෘදයින් මෙන්ම CIMA ආයතනයේ නියෝජිතයින්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ […]

Mario-Perera.jpg

1min220
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා ලෙස මාරියෝ පෙරේරා මහතා පත්කළ බව කොකා-කෝලා සමාගම පසුගියදා නිවේදනය කළේය. ආහාර පාන ක්ෂේත්‍රය තුළ වසර 14කට වැඩි පළපුරුද්දක් සහිත මාරියෝ රටවල් රැසක ගෝලීය වෙළෙඳ නාම සමඟ කටයුතු කරමින් කලාපීය හා ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් මෙන්ම පළපුරුද්දක් හිමි කරගෙන සිටියි. මීට පෙර එම තනතුරෙහි කටයුතු කරන ලද්දේ කෞෂාලි කුසුමපාල මහත්මියයි. […]

Image-HUTCH-Sri-Lanka-Joins-Hands-with-NSBM.jpg

1min120
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ කර්මාන්ත අතර පවතින පරතරය පියවීම සඳහා ශක්තිමත් පියවරක් තබමින්, HUTCH සමාගම සහ NSBM විශ්වවිද්‍යාලය එක්ව සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙම ගිවිසුම මඟින්, විද්‍යාර්ථීින්ගේ කුසලතා හඳුනා ගනිමින් ඒවා වැඩි දියුණු කිරීම මෙන්ම අධ්‍යාපනික වැඩසටහන් වඩාත් පරිපූර්ණ කිරීමට සහ ඔවුන්ගේ ව්‍යවසායකත්ව අපේක්ෂාවන්ට සහාය වීමට මෙම සහයෝගීතාවය මඟින් දෙපාර්ශ්වයටම සමීපව කටයුතු කිරීමට හැකිවනු ඇත. […]

Image-1-LBN-1.jpg

1min130
මෙරට ප්‍රමුඛ සන්නාමයක් වන Hemas Consumer Brands (HCB) විසින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (USJ) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. රැකියා සඳහා පමණක් නොව, ජාතික සංවර්ධනය සහ තිරසාර වර්ධනය නිර්මාණය කරන අර්ථවත් වෘත්තීන් සඳහා ද සිසුන් සූදානම් කිරීම මෙහි මූලික අරමුණ වේ.  ජාතික සංවර්ධන ඉලක්කවලට අනුකූලව සිසුන් පෙළගස්වමින්  රැකියා නියුක්තිය සඳහා ද දායකත්වය මේ තුළින් […]

Capture-3.jpg

1min600
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වය නැවත වරක් කරළියට ගෙන ආ ‘EngEx 2025 Powered by SLT-MOBITL’ ප්‍රදර්ශනය පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. මෙම  ප්‍රදර්ශනයේ නිල සන්නිවේදන සහකරු ලෙස, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගම කටයුතු කරන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් සංවිධානය කරනු ලබන EngEx ශ්‍රී ලංකාවේ විශාලතම ඉංජිනේරු ප්‍රදර්ශනය […]

Image-2.jpg

1min170
සෙලාන් බැංකුව ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධති සඳහා ජාත්‍යන්තරව පිළිගත් ISO 22301:2019 සහතිකකරණය [ISO 22301:2019 for Business Continuity Management Systems (BCMS)] හිමි කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව බවට පත්වීමට පසුගියදා සමත් විය. ජාත්‍යන්තර බැංකුකරණය, භාණ්ඩාගාර කටයුතු, ඩිජිටල් බැංකුකරණය, මධ්‍යම නිෂ්කාශනය, තොරතුරු තාක්ෂණය, කාඩ්පත් මධ්‍යස්ථාන මෙහෙයුම්, මූල්‍ය, මානව සම්පත්, අලෙවිකරණය සහ තොරතුරු ආරක්ෂක ඒකකය යන අංශ මෙම […]

ISO-14064-certification.jpg

1min110
 තිරසාර වර්ධනය හා වගකිවයුතු නිෂ්පාදනය වෙනුවෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගමේ අඛණ්ඩ කැපවීමෙහි විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු (GHG) විමෝචනය ප්‍රමාණනය කිරීම, වාර්තා කිරීම හා ඉවත්කිරීම වෙනුවෙන් එම සමාගම ISO 14064-1:2018 සහතිකය ලබාගෙන ඇත. කොන්ට්‍රෝල් යූනියන් ඉන්ස්පෙක්ෂන්ස් සමාගම විසින් පවත්වන ලද ස්වාධීන තෙවන පාර්ශවීය සත්‍යාපනයකින් පසුව මෙම සහතිකය නිකුත් කර ඇත.     ශ්‍රී ලංකාවේ […]

2-LBN.jpeg

1min220
සමනලවැවෙහි Canoeing  සහ Kayaking ක්‍රීඩාවේ පුරෝගාමීන් මෙන්ම, වසර 25කට අධික කාලයක් පුරාවට තිරසර හා අත්දැකීම් සහිත සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතම නාමයක් වන ඉකෝ ටීම් සමූහය, සියලුම සංචාරක මෙහෙයුම්කරුවන් සඳහා සාධාරණත්වය සහ විනිවිදභාවය තහවුරු කරමින් මෑතකදී ලබාදුන් අධිකරණ තීන්දුව ඇගයීමට ලක්කරයි. එය ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක කර්මාන්තය අත්පත් කරගත් සැබෑම ජයග්‍රහණයකි.     ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව