ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 24, 2019
බ්‍රිතාන්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිළිගත් ආයතනයක් මෙන්ම, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රමුඛ උසස් අධ්‍යාපනික ආයතනයක් වන, ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) මගින්පිරිනමන, InfoScholශිෂ්‍යත්ව වැඩසටහනේ ප්‍රතිලාභ පිළිබඳ දේශීය තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික සමාගම්50 කට අධික ප්‍රමාණයක් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පැවැත්විණි. Informatics Group හි නිර්මාතෘ හා සභාපති වන ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාගේ අදහසක් […]






