ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 20, 2021
කොමර්ෂල් බැංකුව, CA Sri Lanka සම්මාන උළෙලේදී සිය 2020 වාර්ෂික වාර්තාව සඳහා රන් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන හතරක් දිනා ගත්තේය. 2001 වසරේ සිට 16 වැනි වතාවට දිනාගත්, බැංකු ආයතන අතර හොඳම වාර්ෂික වාර්තාව සඳහා පිරිනැමෙන එඞ්මන්ඞ් ජේ. කුරේ අනුස්මරණ කුසලානය සහ ආයතනික පාලන හෙලිදරව් කිරීම සඳහා හිමි කර ගත් රන් සම්මානයත් මෙම […]












