Category: විවිධ

Skills-for-an-Inclusive-Economy-LBN.jpg

1min320
ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඔස්ට්‍රේලියා රජයේ Skills for an Inclusive Economy (S4IE) වැඩසටහන අතර ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර (MSMEs) සඳහා ඩිජිටල් මූල්‍ය දැනුම වර්ධනය කිරීමට නියමු ව්‍යාපෘතියක් ඇරැඹීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි. මෙම ව්‍යාපෘතිය මඟින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ මුදල් ප්‍රවේශය වර්ධනය කිරීමට, ආයතනික සම්බන්ධතා ශක්තිමත් කිරීමට හා ව්‍යාපාර […]

Coca-Cola-logo.png

1min280
මතකයේ රැඳුණු බොහෝ අවස්ථාවන්හි ලොව සුවිශේෂී සාධකයක් වූ කොකා-කෝලා වසර 140ක් පුරා පාරිභෝගික ආකර්ෂණය හිමිකරගත් සන්නාමයක් බවට පත්ව ඇත්තේ බීම වර්ගයකට එහා ගිය ජනප්‍රියත්වයක් හිමිකර ගනිමිනි. 1886 වසරේ මැයි 8 වැනි දින ඇට්ලන්ටාහි Jacobs ෆාමසියේදී වෛද්‍ය ජෝන් පෙම්බර්ට්න් විසින් ප්‍රථම වරට පාරිභෛා්ගිකයින් වෙත පිරිනමමින් ආරම්භ වූ කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලංකාව තුලද 65 වසරක අභිමානවත් ගමනක් […]

01-Image-LBN.jpg

1min340
Fems මඟින් සවිබල ගැන්වෙන H.E.R Foundation රට පුරා කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යය නැංවීමේ උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Dialog Business Services සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙමඟින් දිවයින පුරා පිහිටි Dialog Business Services කාර්යාලවල සේවය කරන දහස් ගණනක් සේවක සේවිකාවන්ට ඔසප් සෞඛ්‍ය පිළිබඳ දැනුම මෙන්ම කාර්යාල තුළදී සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ පහසුකමද හිමි වී […]

Capture-2.jpg

1min200
ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු කාන්තා දෙවන ශ්‍රේණියට සහතිකලත් අධෝරක්ත තාප විද්‍යා ශිල්පිනිය (Level 2 Certified Infrared Thermographer) බවට Vibhawa Consultant ආයතනයේ සහකාර විදුලි ඉංජිනේරු මල්කි මඩපාත මහත්මිය පත්ව තිබේ. සාමාන්‍ය සහ අධිවොල්ටීයතා විදුලි පද්ධතිවල පරික්ෂා කිරීම් (Inspection & Testing), තාපගති විද්‍යාත්මක පරීක්ෂාවන් (Thermography) සහ විදුලි බල පද්ධති අධ්‍යයනයන් (Power […]

Capture-1.jpg

1min540
බළලුන් ඇති කරන ඕනෑම අයෙකු තම නිවස පාලනය කරන්නේ කවුදැයි හොඳින්ම දනී. අයිතිකරුගේ දෛනික කාලසටහන කුමක් වුවත්, බළලුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාවය දීමට ඔවුන්ට සිදුවේ. බළලුන්ගේ මෙවැනි මුරණ්ඩු හැසිරීම් ඉවසා සිටීමට වුවද හිමිකරුවන් පසුබට නොවන්නේ, මෙම කුඩා සතුන් මිනිස් ජීවිතවලට සැනසීම සහ මානසික සහනය සමීප කරන බැවිනි. ශ්‍රී ලංකාව තුළ දහස් සංඛ්‍යාත පිරිසකගේ ආකර්ෂණය දිනාගත් ‘’CocoBunny […]

Global-Unites-Members.jpeg

1min320
Global Unites සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සාධාරණත්වය, සමාජ සහජීවනය සහ තරුණ සංවර්ධනය ඇති කිරීම අරමුණු කරගත් තරුණ ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.  රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙල පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාව පසුගියදා කොළඹදී පැවැත්විණ. මෙම වැඩපිළිවෙල මගින් විවිධ ජාතීන්ට, ආගම්වලට සහ දේශපාලන පක්ෂවලට අයත් වයස අවුරුදු 45ට අඩු […]

Oil-palm-cultivation-and-bio-diversity-AAN.jpg

1min270
මහාචාර්ය දේවක වීරකෝන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඔයිල්පාම් හෙවත් කටුපොල් වගාව පිළිබඳ විවාදය දිගු කලක සිට පරිසර හා ජෛව විවිධත්වය වටා ගොඩනැඟී තිබේ. ඔයිල්පාම් වගාව ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක් වන බවට පවතින මතය ප්‍රබලය. එහෙත්, පවතින විද්‍යාත්මක සාක්ෂි සමීපව විමසා බැලීමේදී, මෙම ගැටලුව පොදුවේ ඉදිරිපත් කරන […]

Capture-29.jpg

1min470
දශක තුනකට වැඩි කාලයක් පුරා සෙලින් සමූහ ව්‍යාපාරය සිය ව්‍යාපාරික කටයුතු සමඟ බැඳී පවතින ප්‍රජාවන්ගේ සැබෑ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වමින් අඛණ්ඩ ප්‍රගතියක් අත්කරගෙන ඇත. 1991 වසරේදී කුඩා අත්යන්ත්‍ර ව්‍යවසායයක් ලෙස ආරම්භ වූ සෙලින්, අද වන විට තිරසාර හා සාධාරණ නිෂ්පාදන, දේශීය හා ජාත්‍යන්තර අලෙවිකරණය, නවෝත්පාදනය සහ ප්‍රජා සංවර්ධනය යන ක්ෂේත්‍ර රැසක් පුරා විහිදුණු, සාධාරණ වෙළඳ සහතික […]

Photo-Caption-01-LBN.jpeg

1min120
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) 2026 වසරෙහි ප්‍රථම ආයතනික හවුල්කාරීත්වය ඇති කර ගනිමින්, අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ලංකා නීතිඥ සංගම් ලේකම් කාර්යාලයේදී සිදු විය. මෙය ශ්‍රී ලංකා නීතිඥ සංගමය අලුතින් හඳුන්වා දුන් ‘ආයතනික හවුල්කාර යෝජනා ක්‍රමයේ’ ආරම්භය සනිටුහන් කරන අතර, ණය වාර්තා සහ ණය ලකුණු (Credit Score) හොඳ […]

Image-LBN-2.jpeg

1min230
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life විසින් පසුගියදා Excel World හිදී විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. මෙය සංවිධානය කරන ලද්දේ ආයතනයේ ක්‍රීඩා හා සුභසාධක සමාජය විසිනි. වගකීම් සහිත ආයතනයක් ලෙස කාර්ය මණ්ඩලයේ දයාන්විත බව හා සහකම්පනය තුළින් පන්නරය ලබමින් රටට හා සමාජයට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව