Category: විවිධ

pexels-pixabay-267885-1.jpg

1min530
      දෙදහස් විස්ස අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ නවයක් ලබාගනිමින් දිවයිනේ ඉහළ ම ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස් දෙනා සහ ඉතිහාසයේ පළමු වතාවට විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගත් දෘශ්‍ය ආබාධ සහිත දරුවන් දෙදෙනා අද (22) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය. ඒ දරුවන් සමඟ සුහද කතා […]

CDB-Rankati-Siththam-Roo-2021-Image.jpg

1min740
      2021 නොවැම්බර් 17, කොළඹ: සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ ‘CDB රන්කැටි සිත්තම් රූ 2021’ ඩිජිටල් චිත්‍ර තරඟය 2021 ඔක්තෝබර් 09 දින සජීවී ෆේස්බුක් විකාශයක් සමගින් සාර්ථක ලෙස අවසන් විය. මෙහි අරමුණ වුයේ ළමා මනසේ ඇති  නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කිරීමට දිරි ගැන්වීමයි. දරුවන්ගේ සක්‍රීය […]

BookLch_IMG_71371636313174434.jpg

1min790
      ජනමාධ්‍ය වේදිනියක වන ප්‍රමිලා සෙව්වන්දි වීරසිංහගේ ‘පශ්චාත්තාපය’ කෘතිය 2021. 11. 11 දින Online තාක්ෂණය ඔස්සේ සුබ මොහොතින් දොරට වැඩීම සිදුවිය. හරසුන් බොළඳ නවකතාවලට අභිවයෝග කරමින් පාඨක මනසේ සියුම් තැන් ස්පර්ෂ කිරීමට සමත් ‘පශ්චාත්තාපය’ කෘතිය මගින් ප්‍රේමය, විවාහය, පවුල් සංසේථාව සහ දේශපාලන භාවිතයේ සේවභාවය ආදී පුළුල් සමාජ පැතිකඩක් හොඳින් නිරීක්ෂණය කරමින් රචනා කර […]

Yohani-releases-New-Single-“Moving-On”-via-Red-Bull-Records-Pic3-1.jpg

1min730
      නොවැම්බර් 12 වන සිකුරාදා – මෑතකදී ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලංකාව පමණක් නොව, විශේෂයෙන් ඉන්දියාව ඇතුළු ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ යොහානි, ‘Moving On’ ලෙස නම්කර ඇති ඇගේ නවත ම ගීතය Red Bull Records ලේබලයෙන් ලොව පුරා රසික ප්‍රජාව වෙත නිකුත්කර ඇත. මෙම Red Bull Records හවුල්කාරිත්වය, ශ්‍රී ලාංකේය කලාකරුවෙකු තබන දැවැන්ත ම […]

Image-1-2.jpg

1min600
      SLIIT මෑත කාලයේ සිය අසමසම සහයෝගය සහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (UoQ) සමඟ උපාධි සඳහා හුවමාරු අවස්ථා සැලසීමෙන් ගෝලීයව හඳුනාගත් සිසු උපාධි සුරක්ෂිතතාව සහතික කිරීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කළමනාකරණ සහ ඉංජිනේරු විෂයන් හදාරන සිසුන්ට තම විෂය ක්‍රියාකාරකම් සඳහා මෙම අසමසම සහයෝගීතාවයෙන් විශාල පිටුවහලක් හිමිවන අතර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ක්වීන්ස්ලන්ත විශ්ව […]

Image-01-1-3.jpg

1min1130
      පහ වසර  ශිෂ්‍යත්වය සාර්ථකව ජය ගන්නා සහ HNB ‘සිඟිති ගිණුමක්’ ඇති සිසු සිසුවියන් හට වටිනා මුදල් ත්‍යාග හා ශිෂ්‍යත්ව පිරනැමීමට ශ‍්‍රී ලංකාවේ විශාලතම ශිෂ්‍යත්ව වැඩසටහන වන HNB ‘’දිරි දරු’’ මෙවරත් සැදී පැහැදී සිටී. එහි නවතම අදියර යටතේ මෙවරත් සිසු සිසුවියන් 2500 කට වැඩි සංඛ්‍යවකට මිලියන 20ක් ඉක්ම වූ ත්‍යාග ලබා දීමට නියමිතය. […]

Arunalu-Siththam-Art-Competition-2021-Sinhala.jpg

1min3670
    ළමා චිත‍්‍ර ශිල්පීන්ට චිත‍්‍ර ඇඳීම හරහා ඔවුන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට ආරාධනා කිරීම, ඔවුන්ව දිරි ගැන්වීම සහ ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන ත්‍යාග පිරිනැමීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් මෑතක දී නිවේදනය කරන ලද දීප ව්‍යාප්ත ළමා චිත‍්‍ර තරගයෙන් ’සෑම ළමයෙකුම කලාකරුවෙකි’ යන පිකාසෝගේ අදහස මැනැවින් පිළිබිඹු කරයි. කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ යටතේ […]

Sarasavi-discounts.jpg

1min2280
      සංචරණ කාල සීමා නිසා නිවෙස් වලට වී සිටින දරුවන්ට ප‍්‍රතිලාභ ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා 2022 අගෝස්තු මාසය අවසානය දක්වා දිවයින පුරා පිහිටි  ඕනෑම සරසවි පොත් හලකින් පොත් සහ පාසැල් උපකරණ මිලදීගැනීමේදී 20% ක් දක්වා වට්ටම් ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර තිබේ. මේ අනුව, කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා […]

1-2.jpg

1min630
    ලෝකයේ ආයතනික මට්ටමේ වෘත්තීමය විශිෂ්ඨතාවයන් සඳහා වන ගමන් මග සකස් කිරීම වෙනුවෙන් ඇගයීමකට පාත්‍රව සිටින SLIIT Business School සිය පළමු පර්යේෂණ සඟරාව වන ‘SLIIT Business Review ’ හි (SLIIT ව්‍යාපාරික සමාලෝචනය) ආරම්භක කලාපය මාර්ගගත තාක්ෂණය ඔස්සේ පසුගියදා විශිෂ්ඨ අන්දමින් ප්‍රේක්‍ෂකයින් වෙත ඉදිරිපත් කළේය. ‘SLIIT Business Review’ සඟරාව යනු නව දැනුම, නවෝත්පාදනයන්, තාක්‍ෂණ භාවිතය, […]

1.jpg

1min510
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උපාධි ප්‍රධානය කිරීමේ උසස් අධ්‍යාපන ආයතනය වන SLIIT, ජාතික රූපවාහිණී නාලිකාව සමඟ සම්බන්ධ වෙමින් එම නාලිකාව හරහා මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට සූදානම්වන දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම වෙනුවෙන් විකාශනය කරනු ලබන ‘ගුරු තලාව’ අධ්‍යාපනික වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ලබා දී ඇත. මෙරට පාසල් දරු දැරියන්ගේ දැනුම, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව