ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 9, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරමින් දිවයින පුරා විසිර සිටින කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුනට සහාය වීම සඳහා වූ සුවිශේෂී කාන්තා වැඩසටහනක් වන “ඇය සුරකින AIA ” වැඩසටහන ඉතා සාර්ථක අයුරින් දියත් කරයි. ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් පිදුම් ලබා ඇති AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම […]












