Category: විලාසිතා

National-Hospital-Doctors-Lounge.jpg

1min850
2021 ජනවාරි 12, කොළඹ: පිරිමි නිමි ඇඳුම් නිෂ්පාදනයේ ප්‍රමුඛ Ebony Holdings (Pvt) Ltd සමාගම, කොවිඞ් 19 වසංගත තත්ත්වය යටතේ රටත් ජනතාවත් ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් වෙහෙසෙන අංශ ඇගයීම අරමුණු කර ගනිමින් වැඩසටහන් මලාවක් දියත් කිරීමට යොමු වූ අතර, ඒ යටතේ කොවිඩ් 19 වයිරසය සමඟ සටන් කරනා පෙරමුණේ කණ්ඩායම් වෙත අපේක්‍ෂාව සමඟ ත්‍යාග වශයෙන් Ebony කමිස තිළිණ කිරීමේ අවස්ථාවක් පසුගියදා “2021 ට අලුත් බලාපොරොත්තුවක්” තේමාව යටතේ පැවැත්වීය. 2020 වර්ෂය දිවයින පුරා විසිරී […]

Logo_of_MAS_Holdings.jpg

1min570
රට පුරා COVID-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින පසුබිමක් තුළ, ආසාදිතයන් වාර්තා වූ සිය කර්මාන්ත ශාලාවල තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීමට MAS සමූහ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. මේ සෑම කර්මාන්තශාලාවකම කළමනාකාරීත්වය, එම කර්මාන්තශාලා තුළ මෙන්ම ඒවා පිහිටා ඇති ප්‍රදේශ තුළ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් […]

Ocean-Lanka-Achieves-Latest-ISO-45001-Standard-for-Occupational-Health-Safety-Management-Systems-5.01.2021.jpg

1min1050
ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම විසින් වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්‍ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා නවතම ISO 45001:2018 ප්‍රමිතිය හිමි කරගත් බව පසුගියදා දැනුම් දෙන ලදී. මෙම නවතම ප්‍රමිතිය මඟින්  පෙර පැවති OHSAS 18001: 2007 ප්‍රමිතිය ප්‍රතිස්ථාපනය කරන අතර, නවතම ප්‍රමිතිය හරහා සිය සේවක මණ්ඩලය සඳහා වඩාත් ආරක්ෂිත හා […]

images-1.jpg

1min1310
බස්නාහිර පළාත තුළ COVID-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින පසුබිමක, පානදුර යුනිචෙලා කර්මාන්ත ශාලාව තුළ මතුවී ඇති තත්ත්වය මේ වනවිට MAS සමාගමේ කළමනාකාරීත්වයේ සමීප නිරීක්ෂණයට ලක්වෙමින් පවතී. අද වනවිට, කර්මාන්ත ශාලාව  තුළ සිදුකරන ලද පරීක්ෂණ සහ ආශ්‍රිතයන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය ඔස්සේ, කර්මාන්ත ශාලාවේ සේවා නියුක්තිකයන් අතරින් 85 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. […]

Ocean-Lanka-CmiA-Partnership.jpg

1min640
 ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම, ලෝකයේ ප්‍රමුඛ පෙළේ කපු නිෂ්පාදන සමාගමක් වන Cotton made in Africa (CmiA) සමාගම සමග අත්වැල් බඳ ගත් බව පසුගියදා නිවේදනය කළේය.  එම සුවිශේෂී හවුල්කාරිත්වය හේතුවෙන්, ඕෂන් ලංකා  සමාගමේ පරිසර හිතකාමි කපු නිෂ්පාදන තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. Cotton made in Africa යනු, Aid […]

OceanLanka.jpg

1min700
  ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම, සිය අභිමානවත් වෘත්තීය ගමන් මගෙහි 25 වැනි සංවත්සරය සමරයි. අඛණ්ඩ 25 වසරක් පුරා ශ්‍රී ලාංකීය ඇඟළුම් ක්ෂේත්‍රයේ විශාලතම මෙන්ම, ප්‍රමුඛතම සමාගම බවට පත් වීමට සහ ජාත්‍යන්තර වශයෙන් තරගකාරී සමාගමක් ලෙසින් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමටත් ඕෂන් ලංකා සමාගම වෙත හැකිව තිබීම හේතුවෙන් මෙම සංවත්සරය, සමාගම මහත් අභිමානයෙන් […]

p40.jpg

1min620
    ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෙම වසර තුළදී පෙරළිකාර නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකික පාරිභෝගිකයා වෙත රැගෙන එනු ලැබුවා.  ඒ අතරට තවත් විශිෂ්ඨ හඳුන්වා දීමක් එක් කරමින් පසුගියදා එම සමාගම විසින් Huawei P40 Pro ශ්‍රී ලාංකීය  වෙළඳ පොළට දියත් කරන ලදී.    ගෝලීයව පරිශීලකයින් අතර ඉතාමත් ජනප්‍රිය Huawei P40  Pro සඳහා ඉහළ […]

GMA-1.png

1min600
දකුණු ලක පාරිභෝගිකයින්ගේ වඩාත් විශ්වසනීය ස්වර්ණාභරණ ආයතනයක් වන ජී. එම්. ඒ ද සිල්වා ජුවලර්ස්, මෙම වසරේ සිය ව්‍යාපාර ගමන් මගේ ස්වකීය අභිමානවත් 100 වැනි සංවත්සරය සමරයි. රන් භාණ්ඩ නිෂ්පාදනයෙහි සියක් වසක අභිමානවත් නාමයක් ලෙසින් ජී. එම්. ඒ ද සිල්වා ජුවලර්ස්, දකුණු ලක පාරිභෝගිකයින් අතර ඉකුත් වසර ගණනාව තිස්සේම, ඉමහත් ගෞරවාදරයටද පත් ස්වර්ණාභරණ ආයතනයකි. ජී. එම්. […]

Singer-Fashion-Academy-Certificate-in-Fashion-Designing.jpg

3min4610
නවක බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇති අතර 2020 සැප්තැම්බර් 30 දක්වා ඒ සඳහා ලියාපදිංචි විය හැකිය වසර 60 කට අධික කාලයක් තිස්සේ, මෙරට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් සඳහා නිවැරදි මාවත කියා දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. විලාසිතා […]

1903-301.jpg

1min1600
දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්, විදුලිය ඉතිරි කරන නවතම මහන මැෂින් මාදිලි පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. එක් නිෂ්පාදනයක් නිම කිරීම සඳහා අවශ්‍ය වන සෑම මාදිලියකම මැෂින් මෙම නවතම මාදිලි පෙළට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව