ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 13, 2019
ශ්රී ලංකාවේ විශාලතම සහ වඩාත් විශ්වසනීයම ගෘහස්ථ විදුලි උපකරණ සන්නාමය වන Samsung රූපවාහිනී යන්ත්රවල තිරයේ ප්රමාණය විශාල කරමින් සහ නව QLED තාක්ෂණය සහිත මනරම් හැඩයෙන් සමන්විත රූපවාහිනී යන්ත්ර හඳුන්වාදෙමින් පාරිභෝගිකයන්ගේ ජීවන රටාව ඉහළ තලයකට රැගෙනයාමට කළ කැපවීමත් සමඟ පසුගිය උත්සව සමයේදී තමන් සතු උසස් තාක්ෂණයේ රූපවාහිනී යන්ත්රවල වාර්තාගත අලෙවියක් සටහන් කළේය. ලෝකයේ සහ ශ්රී ලංකාවේ […]












