Category: රක්ෂණ

Allianz-Echelon-Ad-Feb-2025-Background-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගමක් සහ ගෝලීය දැවැන්තයෙකු වන අලියාන්ස් SEහි අනු සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, දේශය වෙනුවෙන් සිදු කරන ලද නොසැලෙන සේවයේ විසිවන වසර සාඩම්බරයෙන් සනිටුහන් කරයි. වර්ෂ 2005 මූලාරම්භයේ සිට, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කෙරුණු නව්‍ය රක්ෂණ විසඳුම් සමඟ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමට කැපවී සිටී. […]

Image-2-LBN.jpg

1min390
සම්පත් බැංකුව තම ගනුදෙනුකරුවන්ට මුල්‍ය සහ ආරක්ෂණ විසඳුම් එකවර ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යුනියන් ඇෂුවරන්ස් ආයතනය සමග උපායමාර්ගික හවුල්කාරීත්වයකට පසුගියදා එළැඹුණේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ යූනියන් ඇෂුවරන්ස් ආයතනය සතු සුවිශේෂී ජීවිත රක්ෂණ විසඳුම් රැසක් සම්පත් බැංකුවේ පුළුල් නිෂ්පාදන කළඹට ඒකාබද්ධ වන අතර, එ් තුළින් ගනුදෙනුකරුවන්ගේ බැංකු සහ […]

Ambalantota-Foundation-Stone-LBN.jpg

1min340
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපළ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගම් හරිත මෙහෙයුම් ආකෘතිය ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ දකුණු දිග හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට හි නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් ඉදි කිරීම ආරම්භ කර ඇත. වෝඩ් අංක 02, තංගල්ල පාර, අම්බලන්තොට හි සමාගමට හිමි ඉඩමක නවතම ශාඛාව සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, […]

ceylinco-life.jpg

1min350
වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2024 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම’ ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය සමාගම 11 වැනි වසරට නොකඩවා දිනාගත් සම්මානයකි. මෙම ගෞරවනීය සම්මානය අඛණ්ඩව දිනාගත් ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් සමාගම වේ. 2024 දී අනෙකුත් රටවල්වල හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස මෙම සම්මානය ජයග්‍රහණය […]

Image-03-LBN.jpg

1min220
විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිමාව දුටු 59 වැනි CA TAGS සම්මාන උළෙලේදී නැවත වරක් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයන් අතරට එක් වෙමිනි. එහිදී අඛණ්ඩව සිව් වැනි වරටත් මෙරට ඉහළම ආයතන 3 අතරට එක් වුණු සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වයට […]

Health-Camps-Galle-Matara-Regions-LBN.jpg

1min300
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘වෛද්‍ය හමුව’ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ මෑතකදී ගාල්ල නෙළුවේ පවත්වන ලද වෛද්‍ය කඳවුර සමඟ 2024 වසර තුළ සමාගම පැවැත්වූ මෙවැනි කඳවුරු සංඛ්‍යාව 12 වූ අතර ඉන් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2,600 ඉක්මවීය. දිගු කාලීනව පවත්වාගෙන ආ ‘වෛද්‍ය හමුව’ වැඩසටහන මේ වන විට වසර 20 ක කාලයක් සම්පූර්ණ කර ඇති අතර එමඟින් 150,000 […]

89th-classroom-donation-Arayampathy-LBN.jpg

1min280
සෙලින්කෝ ලයිෆ් හි ත්‍යාගශීලීත්වයෙන් මඩකලපුව ප්‍රදේශයේ දර්ශනීය වෙරළබඩ පිහිටි අරයම්පති හි දරුවන් සඳහා නව පාසල් වසර නව පන්ති කාමරයක් සමගින් ආරම්භ කිරීමේ හැකියාව ලැබී ඇත. තලංකුඩා හි අරයම්පති ශ්‍රී විනයගර් විද්‍යාලයට සෞන්දර්ය විෂය සඳහා වන මෙම පන්තිකාමර ගොඩනැගිල්ල දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් හි ප්‍රතිපාදන මත ඉදි කරන ලදී. මෙය සමාගම විසින් […]

Image-03-LBN-1.jpg

1min270
ශ්‍රී ලාංකිකයින්ගේ හදගැස්ම හඳුනාගත් නව්‍ය රක්ෂණ සමාගම ලෙස සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී පසුගියදා සමත් විය. ඒ 2024 SLIM Digis 2.4 හි ඉහළම සම්මානය වන ‘’The Grand Prix” සම්මානය සමඟ සම්මාන 09ක් තමන් සතු කර ගනිමිනි. මෙය සමාගමක් හිමිකරගත් ඉහළම […]

Image-01_Nuwan-Withanage.jpg

1min220
විශාලතම පාරිභෝගික පදනමකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සුවිශේෂී විශේෂාංග සහිත ප්‍රථම AI වාර්ෂික වාර්තා විශ්ලේෂණය නිකුත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. යාන්ත්‍රික ඉගෙනුම් පදනම් කරගත් AI-Agent “Lifey” සහ දත්ත ස්වයංක්‍රීයව දැක බලා ගැනීමේ තාක්ෂණයන්ගෙන්ද සමන්විත එම වාර්ෂික වාර්තා විශ්ලේෂණය තුළින් තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව […]

Softlogic-Life-Deputy-CEO-Indu-Attygala.jpeg

1min380
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ළහිරු මධුරංග මහතා MDRT හි ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස පත්කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මූල්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම ගෝලීය සංගමය වන MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත් වූ ලාබාලතමයා ලෙස ළහිරු මධුරංග මහතා ඉතිහාසයට එක් වනු ඇත. MDRT හි ශ්‍රී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව