ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 3, 2024
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, 2024 වසරේ පළමු අර්ධ වාර්ෂිකය සඳහා විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් වාර්තා කිරීමට සමත් වී ඇත. 2023 වසරට සාපේක්ෂව දළ ලිඛිත වාරිකයෙහි (GWP) 45% ක කැපී පෙනෙන වැඩිවීමක් සමඟින් ප්‍රධාන කාර්ය සාධන දර්ශක වල වාර්තාගත වර්ධනයක් අත්පත් කරගැනීමට සමාගමට හැකිවී තිබේ. මෙම වර්ධනයන් තුළින් සමාගමේ ස්ථාවර වර්ධනය සහ […]












