Category: රක්ෂණ

Fairfirst-Motor-Claims-Pix-1.jpg

1min1120
2020 නොවැම්බර් 02, කොළඹ: රථවාහන අනතුරකට පසුව ඒ සම්බන්ධ හිමිකම් මුදල් ඉල්ලීමට අදාළ ක්‍රියාවලිය, ගනුදෙනුකරුවෙකුට සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් වැයවන හා දුෂ්කර ක්‍රියාවලියකි. මෙම තත්ත්වය මැනැවින් වටහාගත් ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම කලකට ඉහතදී, Click2Claim (C2C) නමින් විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙහිදී රක්ෂණ හිමියාට අනතුර සම්බන්ධයෙන් ස්වයං-තක්සේරුවක යෙදී, තම දුරකථනය මගින් එම හානිය වීඩියෝගත […]

IDEAL-MOTORS-1.jpg

1min1400
අයිඩියල් සමූහ ව්‍යාපාර අනුබද්ධ, අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින් ප්‍රථම වරට, නොමිලේ පිරිනැමෙන රක්ෂණාවරණයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට නවමු වෙනසක් එක් කරමින් පිරි නැමෙන මෙම රක්ෂණාවරණය අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් සේවාව ලබා ගන්නා වාහන හිමිකරුවන් හට නොමිලේ පිරිනැමීමට කටයුතු යොදා තිබීම […]

Union-Assurance-0.jpg

1min1750
  ප‍්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණය පිළිබඳ විසඳුම් ලබා දෙන විශේෂඥ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් කුඩා අවධියේ සිට විශ්වවිද්‍යාලය දක්වා අඛණ්ඩව අධ්‍යාපනය හැදෑරීම සහතික කිරීම සඳහා ‘සිසුමග+’ නමින් විශේෂයෙන් නිර්මාණය කළ අද්විතීය අධ්‍යාපනික සුරක්ෂා සැලසුමක් හඳුන්වා දී ඇත. ‘සිසුමග+’ යනු තම දරුවාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ  ඕනෑම තෘතීයික අධ්‍යාපන කටයුතුවලට යන වියදම් කළමනාකරණය කිරීමට කැමති දෙමාපියන්ට අත්වැලක් […]

softlogic-life-1280x749.jpg

1min1060
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සංවර්ධන මූල්‍ය ආයතන සමඟ එනම් කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම් සපයන ෆින්ලන්තයේ අරමුදලක් වන FinnFund සහ සංවර්ධනය වන රටවල් සඳහා අරමුදල් ලබා දෙන නෝර්වේජියානු ආයෝජන අරමුදලක් වන NorFund සන්ධිස්ථානමය ගිවිසුමක් අත්සන් කළ බව ඉතා සතුටින් නිවේදනය කරයි. ඒ අනුව ෆින්ලන්ත අරමුදල වන FinnFund සහ නෝර්වේජියානු […]

Image-1.jpeg

1min1090
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රක්ෂණ සමාගම ලෙස Transparency International Sri Lanka විසින් ශ්‍රේණිගත කරයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනතය විසින් මෙරට ලැයිස්තුගත හොඳම සමාගම් 50ක් ඇගයීමට ලක් කොට එහි නවතම ‘Transparency in Corporate Reporting (TRAC) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වලින් 7වන වඩාත් […]

softlogic-life-1280x829.png

1min990
  කෝවිඞ්-19 වසංගතය තරම් ශ්‍රී ලාංකීය ආර්ථිකයට මෙන්ම ගෝලීය ආර්ථිකයට ද අහිතකර බලපෑම් එල්ල කල කාල පරිච්ෙඡ්දයක් මෑත ඉතිහාසය තුළ නොවූ බව අවිවාදයෙන් පිළිගන්නා සත්‍යයකි. ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් සියල්ලම පාහේ කිසි විටෙක කිසිවෙකු අපේක්ෂා නොකළ අයුරින් ඇදවැටීමට ලක්වී ඇති අතර, එහි බලපෑමට ගෝලීය ආර්ථිකයන්ට ශක්තිය ලබා දෙන මූලික ආර්ථික ක්ෂේත‍්‍රවලින් 90% කට වැඩි ප‍්‍රමාණයක් යටත් […]

oracle-hnb.jpg

1min870
  ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සමාගමක් වන HNB ඇෂුවරන්ස් පීඑල්සී (HNBA) සිය ව්‍යාපාරික ක‍්‍රියාවලීන් සරල කිරීම හා විධිමත් කිරීම සඳහා මෙන්ම මූල්‍ය මෙහෙයුම් හි විනිවිදභාවය ඉහළ නැංවීම සහ වඩා හොඳ පාරිභෝගික සේවාවක් තම රක්ෂණ ඔප්පුහිමියන්ට ලබා දීමේ මෙහෙවරට සහාය වීම සඳහා Oracle Cloud Enterprise Resource Planning (ERP) මෘදුකාංගය සමඟ එක් වී ඇත. සති […]

SINHALA.png

1min850
යුනියන් ඇෂුවරන්ස් සමාගම හඳුන්වා දී ඇති ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ වැඩසටහන මඟින් දැන් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට දේශීය හා විදේශීය සංචාරයන් සඳහා සුවිශේෂී වට්ටම් හිමිකර ගැනීමට අවස්ථාව ලැබී තිබේ. ලොව ආකර්ෂණීය ස්ථාන සියැසින් දැකබලාගැනීම යනු බොහෝ දෙනෙකුගේ ප‍්‍රාර්ථනාවකි. මේ ප‍්‍රාර්ථනාවන් සැබෑ කරමින් ජීවිතයට කිසිදා අමතක නොවන මතක එක්රැස්  කරගැනීමට රක්ෂණ හිමියන්ට අත්වැලක් වනු පිණිස, මැලේසියාව, වියට්නාමය, සිංගප්පූරුව, ලා ඕසය, කාම්බෝජය සහ […]

Pic-2-Union-Lifestyle-Bonus.jpg

1min740
රක්ෂණයේ රැකවරණය සමග ජීවිතයේ සතුට අත්විඳින්න යුනියන් ඇෂුවරන්ස් සමාගම ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ නමින් සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ජීවිත රක්ෂණයක් මගින් ලැබෙන සුරක්ෂිත බව සමගින්ම ජීවිතයේ සතුට උපරිමයෙන් විඳ ගැනීම සඳහා රක්ෂණ හිමියන්ට අවස්ථාව ලබාදීම මෙම වැඩසටහනේ ඉලක්කය වේ. ශ‍්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහයේ සාමාජික සමාගමක් […]

Image-1-4.jpg

1min950
අමානා තකාෆුල් ලයිෆ් (ATL ) දීර්ඝායු ඡඛඹී, ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත වෙනුවෙන් නිරන්තර කැපවීමකින් කටයුතු කරන අතර, විශ්‍රාම ජීවිතය සතුටින් ගතකිරීම සදහා අවශ්‍ය මුල්‍යමය ශක්තිය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතවලට විශිෂ්ට පදනමක් එක් කරනු ලබයි. ඔබ සේවය කරන කාලය අතර තුරම විශ්‍රාම යාමෙන් පසු ජීවිතය සැලසුම් කිරීම හා ඒ වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතා වැදගත් වන අතර, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව