ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 24, 2019
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM විසින් සංවිධානය කළ 2019 NASCO – National Sales Congress සම්මාන ප්රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ප්රමුඛතම අලෙවි වෘත්තිකයින්ට පස් දෙනෙකු රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක්, ලෝකඩ සම්මානයක් සහ කුසලතා සම්මානයක් දිනාගනිමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම ගෞරවණීය සම්මාන ප්රදානයේදී සමාගම සතු අලෙවි හැකියාව නැවත වරක් ප්රදර්ශනය කළේය. මේ අනුව, ජීවිත රක්ෂණ අංශයේ අලෙවි […]






