ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 15, 2025
සණස ලයිෆ් හඳුන්වා දෙන නවතම සහ විශාලතම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවර්ධන වැඩසටහන 2025 සැප්තැම්බර් මාසයේදී එළි දැක්වුණු අතර ඓතිහාසික ගැටබරුව මහා විහාරස්ථානයේ ආශිර්වාදය සහිතව මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ විය. මේ හරහා සණස ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට වටිනා ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව උදා වේ. දැනටමත් සණස ලයිෆ් හා සම්බන්ධ වී සිටින පාරිභෝගිකයන්ට මෙන්ම නව පාරිභෝගිකයන්ටද මෙම […]












