ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 1, 2022
හරිත පරිසරයක් සඳහා ස්ථිරසාර ලෙස කැපවී සිටින සෙලින්කෝ ලයිෆ් විසින් මිනුවන්ගොඩ ප්රදේශයේ හරිත ශාඛා ගොඩනැගිල්ලක් සඳහා මෑතකදී මුල්ගල තැබූ අතර නව ගොඩනැගිල්ල අඩු වියදම් ‘ප්රීකාස්ට්’ කොන්ක්ර්රීට් තාක්ෂණයක් අනුගමනය කරනු ලබන සමාගමේ ප්රථම ශාඛාව වෙයි. සමාගමට අයත් ඉඩමකදී ඉදිකෙරෙන මෙම නව ගොඩනැගිල්ල සඳහා සියලූ පරිසර හිතකාමී පිවිතරයන් අනුගමනය කෙරෙන අතර, එය සෙලින්කෝ ලයිෆ් […]












