කොමර්ෂල් බැංකුව සංකේතානුසාරයෙන් මෙන්ම වචනානුසාරයෙනුත් තිරසාර බව සඳහා වූ කැපවීම හුවා දක්වමින් 2024 වසර ආරම්භ කර ඇත. දුටු පමණින් හඳුනා ගතහැකි නිල් පාටින් යුත් කොමර්ෂල් බැංකු ලාංඡනයට මින් පසු කොළ පැහැ අංගයක්ද එකතු වේ. ඒ තිරසාර බව, විවිධත්වය, අන්තර්ගතකරණය, යහ පාලනය, විනිවිදභාවය, සමාජ සමානාත්මතාව, වගවීම හා පරිසර හිතකාමී විසඳුම් ආදී වූ බැංකුවේ […]