ලංකා ව්යාපාරික පුවත් - LBNJune 7, 2024
2024 වසරේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී අඛණ්ඩව 14 වැනි වරටත් හොඳම පාරිභෝගික බැංකුව ලෙස සම්මාන හිමි කර ගනිමින් ශ්රී ලාංකේය බැංකු ක්ෂේත්රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් වරක් සනිටුහන් කිරීමට පසුගියදා හැටන් නැෂනල් බැංකුව සමත් විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB වැඩබලන ප්රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා […]











