ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව නිවේදනය කර ඇත. 2024 අප්‍රේල් 06 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම සිදු කර ඇති අතර 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ක්රමානුකූල නායකත්ව වෙනස්වීම්වල එක් […]