ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 8, 2024
කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලැබූ හරිත කර්මාන්ත සම්මාන 2024 හිදී කොමර්ෂල් බැංකුවේ තිරසරභාවයේ සාර්ථකත්වය වෙනුවෙන් රන් සම්මාන දෙකක් ඇතුලු ව ත්‍රිත්ව ගෞරව දිනා ගැනීමට බැංකුව සමත් විය. ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කාබන් වලින් තොර තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා බැංකුවේ ධනාත්මක බලපෑම වෙනුවෙන් ‘අඩු […]












