Category: බැංකු

273rd-branch-Puthukudiyiruppu-LBN.jpg

1min440
මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩියිරුප්පු හි සිය නවතම ශාඛාව විවෘත කරමින් කොමර්ෂල් බැංකුව මෙම ශීඝ්‍රයෙන් වර්ධනය වන නගරයට ගෝලීය මට්ටමේ බැංකු සේවා හදුන්වා දී ඇත. මෙම ප්‍රදේශයට බැංකුව මගින් ලබා දී ඇති වැදගත්කම පිළිබිඹු කරමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හාන් මුසීන් මහතා, කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ […]

Image-02-LBN-1.jpg

1min170
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකු පහසුකම් තවදුරටත් පුළුල් කරමින් සිය ජා ඇල පාරිභෝගික ඒකකය අංක 73, මීගමු පාර, ජා ඇල යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදී. විශේෂයෙන් ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ හා ව්‍යාපාරිකයින්ගේ දිනෙන් දින ඉහළ යන […]

CEO-Ramesh-Jayasekara-LBN.png

1min320
බදු පෙර ලාභය රු. මිලියන 7,331 ක් – 76% ක වර්ධනයක් බදු පසු ලාභය රු. මිලියන 4,558 ක් – 77% ක වර්ධනයක් ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR): සියලු මුදල් වර්ග – 412.63% / රුපියල් – 472.95% සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 15.35% හානිකරණ ණය අනුපාතය 3.50% සෙලාන් බැංකුව, 2024 ජූනි 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක […]

Image-01-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් තවත් සුවිසල් ඉදිරි පියවරක් තබමින් සිය වටිනාකම් මූල්‍යකරණ වැඩසටහන යටතේ  Wonrich Dairy පුද්. සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළැඹුණේය. ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම හවුල්කාරීත්වය තුළින් කිරි ගොවීන්ට සරිලන මූල්‍ය විසඳුම් හා සහාය ලබා දෙමින් […]

Overseas-education-payments-promotion-2024.jpg

1min230
ඉදිරි මාස තුන තුළ දී විදේශීය විශ්ව විද්‍යාලවලට ගෙවීම් සිදු කරන සිසුන් සඳහා ආකර්ෂණීය සහන මාලාවක් කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. 2024 නොවැම්බර් 30 වෙනිදාට පෙර නව ශිෂ්‍ය ගිණුම් විවෘත කරන ශ්‍රී ලාංකිකයින් සඳහා මූලික විදුලි මුදල් හුවමාරුවට (TT) අදාළ ගාස්තු 50%කින් අඩු කරන බවත් එදිනට පෙර ලබාගන්නා අධ්‍යාපනික ණය සඳහා වන පොලී අනුපාතය ද […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව