දේශීය වෙළඳපලට විශේෂිත වූ වෙනස්වීම් වලට දැක්වූ සුචල්‍ය හා ක්‍රියාශීලී ප්‍රතිචාර හේතුවෙන් 2024 පළමු භාගයේදී දළ ආදායම අඩුවුවත්, ප්‍රශංසනීය මූල්‍ය ප්‍රතිඵල අත්කර ගැනීමට කොමර්ෂල් බැංකු සමූහය සමත් වී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ අනුබද්ධ සමාගම් වලින් සමන්විත සමූහය 2024 ජුනි 30න් අවසන් මාස හය සඳහා රුපියල් බිලියන 163.12 ක දළ ආදායමක් ලබා […]