Category: බැංකු

SDB-Image.jpeg

1min140
තෝරාගත් කෙටි හා මධ්‍යකාලීන කාලසීමාවන් සඳහා වසරකට 11.25% දක්වා වූ වෙළඳපොළේ ඉහළම පොලී අනුපාතයක් පිරිනමනු ලබන, ගනුදෙනුකරුවන් බොහෝ සෙයින් අපේක්ෂා කළ ස්ථාවර තැන්පතු ප්‍රවර්ධන වැඩසටහන නිල වශයෙන් දියත් කළ බව SDB බැංකුව සතුටින් නිවේදනය කරයි. ඉහළ යන වෙළඳපොළ පොලී අනුපාත සහ පවතින දැඩි තරඟකාරීත්වය හමුවේ, නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සහ තැන්පතු බලමුලු ගැන්වීම, ශක්තිමත් […]

Garusaru-Image-LBN.jpg

1min320
DFCC බැංකුව සිය ‘DFCC ගරුසරු’ ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් වැඩිදියුණු කළ නව ප්‍රතිලාභයක් හඳුන්වා දී ඇත. මේ හරහා සුදුසුකම් ලබන රජයේ විශ්‍රාමිකයන්ට සහනදායී ණය පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතරම, ‘DFCC Junior’ ‍ළමා ඉතුරුම් ගිණුම් හරහා තම දරුවන් සහ මුණුපුරන් වෙනුවෙන් ශක්තිමත් ඉතුරුම් පදනමක් ගොඩනැඟීමේ සුවිශේෂී අවස්ථාව ද හිමි වේ. මෙම වැඩිදියුණු කළ මූල්‍ය […]

FIFA-World-Cup-2026-promo-winners-1-LBN.jpg

1min230
කොමර්ෂල් බැංකුව සහ Visa එක්ව තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් දෙදෙනෙකුට ඇමරිකාවේ පැවැත්වෙන ලොව වඩාත්ම ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් වන FIFA ලෝක කුසලාන 2026 අවසන් මහා තරගය සජීවීව නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් පිරිනමා ඇත. කොමර්ෂල් බැංකුවේ Visa Platinum, Signature සහ Infinite ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනකින් තෝරාගත් ජයග්‍රාහකයන් දෙදෙනෙකුට තවත් පුද්ගලයෙක් සමඟ 2026 ජූලි 19 […]

Capture-27.jpg

1min270
අමානා බැංකුව රට පුරා ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් සිය 46 වන ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය බලංගොඩ ප්‍රදේශයේදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. අමානා බැංකුව රත්නපුර දිස්ත්‍රික්කයේ විවෘත කළ ප්‍රථම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය මෙයයි. කාටත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වන, අංක 321A, රත්නපුර පාර, බලගහමුල්ල, බලංගොඩ යන […]

IESL-Image_-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. HNB Towers හිදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණු අතර, මේ හරහා දිවයින පුරා සිටින 25,000 කට අධික IESL ඉංජිනේරු වෘත්තිකයින් පිරිසකට සුවිශේෂී මූල්‍ය ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙම ගිවිසුම යටතේ IESL සාමාජිකයින් වෙනුවෙන්ම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව