Category: බැංකු

Peoples-Award-2025-LBN.jpg

1min230
මෙරට ජනප්‍රියම පුද්ගලික අංශයේ බැංකුව ලෙස සිය තත්ත්වය යලි තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 SLIM කැන්ටාර් ජනතා සම්මන උළෙලෙහි ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකු සේවා සන්නාමය’ ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් තේරී පත්වී ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සහ ප්‍රමුඛ පෙළේ ගෝලීය බුද්ධි ආයතනයක් වන කැන්ටාර් හි පර්යේෂණ මත පදනම්ව පිරිනමන ලද මෙම සම්මාන ශ්‍රී […]

DFCC-Bank-English-Logo.png

1min240
DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් තම නවතම ජංගම බැංකුකරණ යෙදවුම වන DFCC ONE ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වන ආකාරයට සැලසුම් කර තිබේ. අනාගතයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුව බවට පත්වීම DFCC බැංකුවේ අරමුණ වී ඇත. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා […]

Seylan-Vehicle-Imports-KV-LBN.jpg

1min260
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ආනයන සීමාවන් ලිහිල් වීමත් සමග රථවාහන ආනයනය කරන්නන් වෙනුවෙන් සුවිශේෂී සේවා එකතුවක් හඳුන්වා දී ඇත. මෙම සේවා එකතුවට වාහන ආනයනය සම්බන්ධ උපදෙස් මෙන්ම තරගකාරී අනුපාත යටතේ ලීසිං පහසුකම් සහ රක්ෂණ සේවාවන්ද ඇතුළත් වී තිබේ. පෞද්ගලික ආනයනකරුවන්ට මෙන්ම රථවාහන අලෙවිකරුවන් සහ නියෝජිතයන්ටද මෙම සේවාවන් ලබාගැනීමට හැකි වනු ඇත. ගනුදෙනුකරුවන්ට […]

Leasing-promo-March-2025-LBN.jpg

1min330
වසර කිහිපයකට පසුව අලුත් වාහන මෙරටට පැමිණීමත් සමඟ කොමර්ෂල් බැංකුව විසින් වාහන ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන් සඵල කරමින් සීමිත කාලයක් සඳහා ආකර්ෂණීය ලීසිං පැකේජයක් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. 2025 වර්ෂයේ මැයි 31 වන දිනයට පෙර ලබා ගන්නා ලීසිං පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාත, විශේෂයෙන් සකස් කළ ගෙවීම් සැලසුම්, පළමු වසරේ රක්ෂණ වාරික සඳහා වට්ටම්, රුපියල් […]

Cards_Statement-LBN.png

1min300
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ සෙලාන් කාඩ්පත් මගින් මෙවරත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වට්ටම් හා දීමනා රැසක් හඳුන්වා දී තිබේ. ඒ සඳහා සෙලාන් බැංකුව දැනටමත් දිවයින පුරා අලෙවිසැල් රැසක් සමග අත්වැල් බැඳගෙන සිටී. මේ යටතේ Softlogic Brands, Cool Planet, Fashion Bug, Nolimit, CIB, Crocodile, Sriyani Dresspoint, DSI, Velona සහ Thilakma ඇතුළු […]

HNB-LBN.jpg

1min260
දිවයින පුරා මුදල් රහිත ගනුදෙනු දිරිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස හැටන් නැෂනල් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන HNB SOLO හරහා සිදු කරන ඕනෑම දේශීය LankaQR ගනුදෙනු සඳහා වෙළඳ වට්ටම් අනුපාත (MDR) ඉවත් කර ඇත. දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාර සඳහා ඩිජිටල් ගෙවීම් වඩාත් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීම මෙහි […]

Avurudu-card-promo-2025-LBN.jpg

1min390
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ මෙතෙක් හිමි වූ විශාලතම දීමනාව සමඟින් මෙවර අලුත් අවුරුද්දට පිය නැඟීමට අවස්ථාව ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන් සඳහා පමණක් අප්‍රේල් 30 වනදා දක්වා තෝරාගත් දිනයන්හී දී දිවයින පුරා පිහිටි වෙළඳසැල් 4,000 කදී 60%ක් දක්වා වට්ටම් පිරිනමන බව බැංකුව […]

2-1-LBN.jpg

1min150
2025 අප්‍රේල් 01, කොළඹ: DFCC බැංකුව සිය ගංගොඩවිල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසමින් ඔවුන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගන්නා ලදි. ඒ අනුව DFCC බැංකුවේ ගංගොඩවිල ශාඛාව දැන් අංක 170, පරණ කැස්බෑව පාර, ගංගොඩවිල, නුගේගොඩ යන ස්ථානයේ පිහිටා තිබේ. වර්තමානයට මැනැවින් ගැළපෙන ආකාරයට සැලසුම් කර ඇති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව