ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 20, 2025
2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 42.5% කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා වර්ධනය වී ඇති අතර බැංකුවේ බදු පසු ලාභය 37.9% කින් වර්ධනය වී රුපියල් බිලියන 21.19 ක් බවට පත්ව ඇත. පොලී සීමාවන්ට එරෙහි පීඩනයක් […]












