Category: බැංකු

SDB-Image-SDB-bank-delivers-Resilient-Performance-in-Q2-2025-LBN.jpeg

1min240
SDB බැංකුව යනු මූල්‍ය අන්තර්කරණය, සාමූහික වටිනාකම් සහ ඩිජිටල් නවෝත්පාදනයන්ට මුල් තැන දෙන, සුවිශේෂී අරමුණක් මූලික කරගත් සංවර්ධන බැංකුවකි. ප්‍රජාව සහ සමුපකාර බැංකුකරණ මූලධර්ම මත පදනම් වූ SDB බැංකුව, විශේෂයෙන්ම ව්‍යවසායිකාවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ග්‍රාමීය ජනතාව නගාසිටුවීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතරම ඩිජිටල් නාලිකා සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් ඔස්සේ සිය ගනුදෙනුකාර […]

Visa-Cross-Border-promo-2025-LBN.jpg

1min260
කොමර්ෂල් බැංකුව සහ වීසා හවුල්කාරිත්වයෙන්, කාඩ්පත් හිමියන් සඳහා දියත් කර ඇති නව ප්‍රවර්ධනයක් තුලින් ඔවුනට අමතක නොවන සුඛෝපභෝගී සංචාරක අත්දැකීම් දිනා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුවේ පුද්ගලික වීසා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සියලු දෙනාටම විවෘත අතර 2025 නොවැම්බර් 15 වන දින දක්වා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන නිර්මාණය කර ඇත්තේ අන්තර්ජාලය […]

CBSL-QR-promotion-Dambulla-LBN.jpg

1min340
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දීප ව්‍යාප්ත QR ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ මුලපිරීමක් වන Pay Digital දඹුල්ල ප්‍රවර්ධන වැඩසටහනේ දී QR – පාදක මූල්‍ය ගනුදෙනු ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය නැවත තහවුරු කළේය. ශ්‍රී ලංකාවේ කාර්යබහුලම ආර්ථික මධ්‍යස්ථානවලින් එකක් වන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පැවති මෙම ප්‍රවර්ධන […]

Image-Seylan-Bank-partners-with-the-National-Industry-Expo-2025-LBN.jpg

1min270
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (National Industry Expo 2025) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් 18 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.     […]

Gold-Loans-promo-winners-Aug-2025-LBN.jpg

1min380
කොමර්ෂල් බැංකුව දියත් කර ඇති රන් ණය පාරිභෝගික දිරි දීමනා වැඩසටහනේ දිනුම් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 8 දෙනෙකුට ත්‍යාග වශයෙන් රු.25,000/-ක් වටිනා කාගිල්ස් ෆුඩ් සිටි වවුචර් පත් 8ක් ප්‍රදානය කිරීම පසුගියදා පැවැත්විය. මෙම අවස්ථාව සඳහා කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා, සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය කපිල ලියනගේ මහතා සහ ප්‍රධාන […]

Home-Loans-Fiesta-2025-LBN.jpg

1min350
කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය ‘හෝම්ලෝන් ෆියෙස්ටා’ නිවාස ණය ප්‍රවර්ධන වැඩසටහන නැවත වතාවක් ආරම්භ කර තිබෙන අතර මේ යටතේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සිහින නිවස ඉදිකිරීමට, මිලදී ගැනීමට, හෝ ප්‍රතිසංස්කරණය කිරීමට උපකාර කිරීම සඳහා ආකර්ෂණීය පොලී අනුපාත, පිරිවැය ඉතිරිකිරීම් සහ අභිරුචිකරණය කළ ආපසු ගෙවීමේ සැලසුම් මාලාවක් ලබා දේ. 2025 සැප්තැම්බර් 30 වන දින දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන නිවාස […]

Lead-Pro-Education-MoU-LBN.jpg

1min1370
විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට සැලසුම් කරන සිසුන්ට දැරිය හැකි මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ලීඩ් ප්‍රෝ අධ්‍යාපන උපදේශකයින් (පුද්ගලික) සමාගම හවුල්කාරීත්වයකට එළඹ ඇත. අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමෙන් පසුව මෙම සමාගම් ඔවුන්ගේ සහයෝගීතාවය දියත් කළ අතර, ඒ යටතේ සිසුන්හට පුළුල් අධ්‍යාපන ණය පැකේජයකින් සහ විධිමත් බැංකු පහසුකම්වලින් ප්‍රතිලාභ ලැබේ.     ඔස්ට්‍රේලියාවේ […]

HNB-සිය-පළමු-වෙළෙඳ-LBN.jpg

1min1400
ශ්‍රී ලාංකේය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ආනයන හා අපනයනකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම, කඩිනම් හා සුවපහසු වෙළෙඳ මූල්‍ය සේවාවක් ලබා දීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආනයන හා අපනයනකරුවන් සඳහා වන මූල්‍ය සේවාවන් සඳහා වෙන්වුණු පිටකොටුවේ ඔවුන්ගේ පළමු වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කරමිනි. මෙම විවෘත කිරීමේ අවස්ථාව […]

Leasing-promo-Sathosa-Motors-LBN.jpg

1min1210
කොමර්ෂල් බැංකුව සහ සතොස මෝටර්ස් පීඑල්සී අතර ඇතිකරගත් නව සහයෝගීතාවයක් හරහා ශ්‍රී ලාංකික වාහන ගැනුම්කරුවන්ට ඉසුසු වාහන මිලදී ගැනීමේදී වටිනාකම, නම්‍යශීලීබව සහ සැපපහසුව ලබා දීමට සූදානම් වේ. ආකර්ශනීය ලීසිං කොන්දේසි සහ සුවිශේෂී වාහන දීමනා හරහා පුළුල් පාරිභෝගික ඛණ්ඩයකට ඉසුසු ට්‍රක් රථ සහ කැබ් රථ මිලදී ගැනීමට හැකියාව ලබා දීම අරමුණු කරගත් ජාතික පරිමාණ ප්‍රවර්ධනයක් මෙම […]

Prestige-Auto-01-LBN.jpg

1min1390
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Prestige Automobile පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් MAXUS T90, MIFA 7 සහ MIFA 9 ඇතුලු නවතම MAXUS ඉලෙක්ටි්‍රක් සහ හයිබි්‍රඩ් රථ වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට HNB කටයුතු කර ඇත. එම හවුල්කාරීත්වය හරහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව