Category: බැංකු

Avanthi-Colombage-Country-Manager-Sri-Lanka-and-Maldives-Visa.jpg

1min260
Colombo, 21 November 2025 — ශ්‍රී ලංකාව තුළ පළමු වරට Google Wallet දියත් කිරීමේ කොටසක් ලෙස, කොමර්ෂල් බැංකුව සිය කාඩ්පත් හිමියන් සඳහා Google Pay සේවාව හඳුන්වාදීමට, Google සහ ඩිජිටල් ගෙවීම්වල ගෝලීය ප්‍රමුඛයෙකු වන වීසා සමඟ සහයෝගීව කටයුතු කිරීම ආරම්භ කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය සඳහා ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගනුදෙනු සඳහා නව අරම්භයක් […]

Seylan-Bank-Partners-Colombo-Motor-Show-2025-Sinhala-Final-LBN.jpg

1min260
සෙලාන් බැංකුව මෙරට විශාලතම ජාත්‍යන්තර රථවාහන හා රථවාහන උපාංග ප්‍රදර්ශනය වන Colombo Motor Show ප්‍රදර්ශනය සමඟ පවත්වාගෙන දීර්ඝකාලීන සමීප හවුල්කාරීත්වයෙහි තවත් පියවරක් සනිටුහන් කරමින්, අඛණ්ඩව 8 වැනි වරටත් එහි නිල බැංකු හා ලීසිං සහකරු ලෙස කටයුතු කරයි. බොහෝ දෙනෙකු ඉමහත් උනන්දුවෙන් බලා සිටින ප්‍රදර්ශනයක් වන මෙහි 2025 අදියර නොවැම්බර් 21, 22 සහ 23 යන දිනවල […]

Agency-Banking-launch-LBN.jpg

1min220
සිය පාරිභෝගිකයින්ගේ පහසුව උදෙසා තවත් තීරණාත්මක පියවරක් තබමින් කොමර්ෂල් බැංකුව තම නියෝජිත බැංකු සේවය වන ‘කොම්බෑන්ක් ශක්ති’ වැඩසටහන දියත් කර ඇත. නගරවලින් දුර බැහැර ප්‍රදේශවල වෙසෙන ජනතාවට වැඩි පහසුවක් සහ ගුණාත්මක බැංකු සේවාවක් ළඟාකර දීමට මෙම උපායමාර්ගික මුලපිරීම තුළින් සැලසුම් කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාව පුරා ම විධිමත් බැංකු සේවා වෙත පිවිසීමට ඇති අවකාශය […]

හැටන්-නැෂනල්-බැංකුව-ස්ථාවර-ශේෂ-පත්_ර-වර්ධනයක්-LBN.jpg

1min400
හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ මුල් මාස නවය සඳහා ධනාත්මක මූල්‍ය කාර්යසාධනයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්ව ඇත. මේ අතර HNB සමූහයේ බදු පසු ලාභය (PAT) රු. බිලියන 34.7ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 47%ක වර්ධනයකි. බැංකුවේ බදු පසු ලාභය පසුගිය වසරට සාපේක්ෂව 42% කින් වර්ධනය වී රු. බිලියන 31-5ක් බවට පත් වී ඇත. මෙම […]

3Q-2025-Sinhala-Unicode-LBN.jpg

1min220
2025 තුන්වන කාර්තුව අවසානයේ දී කොමර්ෂල් බැංකු සමූහය රුපියල් බිලියන 268.49 ක දළ ආදායමක් සහ රුපියල් බිලියන 103.48 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කර ඇති අතර ණය පොතේ 34.60% ක ශක්තිමත් වර්ධනය සහ පොලී වියදම් සීමා කිරීම මෙම ප්‍රශංසනීය කාර්ය සාධනයට දායක වී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර […]

HNB-SATHOSA-1-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා ISUZU වාහන සඳහා ලීසිං විසඳුම් ලබා දීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සතොස මෝටර්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. HNB හි ලීසිං සේවා සහ සතොස මෝටර්ස් හි වාහන පිළිබඳ විශේෂඥතාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව