ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 30, 2023
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ක්‍රියාවට නැංවූ ‘එතෙර කාසි මෙතෙර වාසි’ වැඩසටහනේ දෙවැනි අදියරේ අවසාන මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නම්කිරීම පසුගියදා සිදුකෙරිණි. රටට අත්‍යවශ්‍ය වී පවතින විදේශ ප්‍රේෂණ වැඩි කරගැනීම සඳහා බැංකු පද්ධතිය හරහා මුදල් එවන්නන් දිරිගැන්වීමේ අරමුණෙන් විදේශයන්හි සිට සෙලාන් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් හරහා මුදල් එවන හෝ එලෙස […]