ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 26, 2024
DFCC බැංකුව, තම සුවිශේෂි ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති DFCC Pinnacle සේවාවෙහි සාමාජිකත්වය හිමි පුද්ගලයන්ගේ දරුවන් වෙනුවෙන් DFCC Pinnacle Junior නමින් නව ළමා ගිණුමක් හඳුන්වා දී තිබේ. මෙය ඔවුන්ගේ දරුවන්ගේ මූල්‍ය අනාගතය දීප්තිමත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සහිත බැංකු සේවාවකි. Pinnacle සේවා/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය […]