Category: බැංකු

ComBank-New-Sustainable-Logo.jpg

1min1140
කොමර්ෂල් බැංකුව 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ සියලුම අංශ අතරින් දෙවන වටිනාම සන්නාමය ලෙසත්, මෙරට පෞද්ගලික අංශයේ වඩාත්ම වටිනා බැංකු සන්නාමය ලෙසත්, ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ වටිනාම හා ශක්තිමත්ම සන්නාම 100 පිළිබඳ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි 2025 වාර්ෂික සමාලෝචනයට අනුව, කොමර්ෂල් බැංකුවට රුපියල් බිලියන […]

senok-01-LBN.jpg

1min1150
හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකාවේ Eicher වාහන සඳහා බලයලත් බෙදාහරින සමාගම වන Senok Commercial Vehicles (පුද්) සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට විශ්වසනීය වාණිජ වාහන මිලදී ගැනීම සඳහා පහසු සහ වඩාත් යෝග්‍ය ලීසිං විසඳුම් ලබා දෙයි. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් තබන ලද අතර රට පුරා සිටින ව්‍යාපාර […]

AusAsia-Education-MoU-LBN.jpg

1min1170
කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ශිෂ්‍ය ස්ථානගත කිරීමේ නියෝජිතායතනයක් වන ඔස්ඒෂියා අධ්‍යාපන උපදේශක පුද්ගලික සමාගම (AusAsia Education) සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ විදේශයන් හි අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසුන්හට විශේෂ ණය යෝජනා ක්‍රම ඔස්සේ ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි කර දී ඇත. මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය මගින් බැංකුවේ අධ්‍යාපන ණය ප්‍රවර්ධනය වෙනුවෙන් ශිෂ්‍ය […]

Indra-01-LBN.jpg

1min1190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු ලීසිං විකල්ප ඇතුළු ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි කළ සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු ලීසිං […]

COD-1-LBN.jpg

1min1270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සියලුම බැංකු සේවා සහ පහසුකම්වලින් සමන්විත නව පාරිභෝගික ඒකකයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී විවෘත කළේය. ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම සහ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හිදී විවෘත කළ මෙම HNB නව පාරිභෝගික ඒකකය මගින් පුළුල් […]

DIMO-BOC-PR-Image-LBN.jpg

1min1340
වසර 85කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට මෙරට මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ   විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන  DIMO ආයතනය විසින් මෙරට වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය බැංකුවක්  වන ලංකා බැංකුව (BoC) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින්, Mercedes-Benz, Jeep සහ Tata  රථ වාහන රැසක්  සඳහා  නවතම ලීසිං විසඳුම් හඳුන්වා දී තිබේ.     මෙම හවුල්කාරිත්වය ඔස්සේ  BoC විසින් DIMO ආයතනය බෙදාහරින […]

Leasing-promo-Tantri-Energy-LBN.jpg

1min1140
කොමර්ෂල් බැංකුවේ හරිත ණය සහ හරිත ලීසිං පහසුකම් තුළින් පුනර්ජනනීය බලශක්ති විසඳුම් නිර්මාණය කර ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව සහ තන්ත්‍රි  ට්‍රේලර්ස් පුද්ගලික සමාගමට අනුබද්ධිත ආයතනයක් වන Tantri Energy සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම ගිවිසුමේ අරමුණ වන්නේ සූර්ය බලශක්තිය විශේෂ කර ගනිමින් තිරසාර බලශක්ති පද්ධති සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන රැකියාලාභීන් […]

Image-DFCC-Bank-Unveils-Badu-Mallak-Campaign.jpg

1min1170
DFCC බැංකුවේ 70 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන්, Lanka Money Transfer (LMT) හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබන ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ත්‍යාග පිරිනමන ‘බඩු මල්ලක්’ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබේ. මෙම වැඩසටහන, විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන්, මෙරට ආර්ථික ස්ථාවරත්වයට දක්වන සුවිශේෂී දායකත්වය අගය කිරීම අරමුණු කරගනිමින් දියත් කරනලද ප්‍රවර්ධන වැඩසටහනකි. 2025 ජූලි මස 15 […]

ABF-Awards-2025-LBN.jpg

1min1440
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, සහ ආයතනික හා ආයෝජන බැංකුකරණය යන කාණ්ඩ හරහා කීර්තිමත් සම්මාන හයක් දිනා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වූයේය.     මූල්‍ය සේවාවල විශිෂ්ටත්වය, නව්‍යෝත්පාදනය සහ නායකත්වය යන ගුණාංග ඇගයීමට ලක් කෙරෙන මෙම ABF […]

DFCC-IVP-LBN.jpg

1min1300
DFCC බැංකුව, එහි 70 වැනි සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකාවේ කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසායන් සඳහා විශේෂිතව සැලසුම් කළ DFCC Business Investment Planner ආයෝජන සැලසුම හඳුන්වා දී ඇත. මෙම ආයෝජන සැලසුම, ණය හෝ කෙටිකාලීන මූල්‍ය පහසුකම් මත යැපීමකින් තොරව, ව්‍යාපාරවලට ස්ථාවර ප්‍රාග්ධනයක් ගොඩනඟා ගැනීමට උපකාරී වේ.     DFCC Business Investment Planner ආයෝජන සැලසුම තනි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව