Category: බැංකු

HNB.jpg

1min370
    දිවයින පුරා ආකර්ෂණීය මුදල් රහිත ගෙවීම් ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත කිරීම සඳහා තවදුරටත් සහාය දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා මීගමුවේ දී පැවති ශ‍්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ‘රට පුරාම LANKAQR’ ප‍්‍රවර්ධන වැඩසටහනේ තවත් පියවරකට සම්බන්ධ විය. මෙම වැඩසටහනේදී HNB කුඩා ව්‍යාපාර ඇතුළු වෙළෙඳ ප‍්‍රජාව සමඟ නිරන්තරයෙන් සමීපව […]

Webp.net-resizeimage-42.jpg

1min480
        සංචාරක ක්ෂේත‍්‍රයේ මුදල් රහිත සහ සම්බන්ධතා රහිත ගෙවීම් ජනගත කිරීම සඳහා පුරෝගාමී දායකත්වයක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට සුප‍්‍රසිද්ධ හෝටල් ජාලයේ අවන්හල් සඳහා LANKAQR පහසුකම හදුන්වා දීමට Cinnamon Hotels & Resorts සමඟ අත්වැල් බැඳ ගත්තේය. ශ‍්‍රී ලංකාවේ පළමු පෙළ ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් […]

Seylan.jpg

1min900
        සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් නොමිලේ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලංකා වාණිජ මණ්ඩලය හා එහි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරද මෙම සම්මන්ත්‍රණය  සමග එක් වීමට නියමිතය.  අපනයනයට අදාළ step-by-step functionality (පියවරෙන් පියවර ක්‍රියාකාරිත්වය) පිළිබඳ මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කිරීමට නියමිතය. 2022 […]

commercial-1.jpg

1min280
        සුප‍්‍රසිද්ධ Huawei සන්නාමයෙන් යුතු ජංගම දුරකතන භාවිතා කරන්නන්ට දැන් කොමර්ෂල් බැංකුවේ බහු නාලිකා බැංකුකරණ අයදුම වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ නොමිලේ Huawei AppGallery වෙතින් සෘජුවම ඩවුන්ලෝඞ් කරගත හැකිබව බැංකුව නිවේදනය කර තිබේ. 2020 වසරේදී කොමර්ෂල් බැංකුව හඳුන්වා දුන් ‘කොම්බෑන්ක් ඩිජිටල්’ iOS සහ Android යන මෙහෙයුම් පද්ධති දෙක සමග සම්පූර්ණයෙන්ම අනුගත වන අතර ඉහළම […]

Webp.net-resizeimage-31.jpg

1min760
    වසර 16 කට අධික කාලයක් මුළුල්ලේ, තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය ඔස්සේ හෘද්‍යාංගම වූ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම අනුබද්ධිත ආයතනය වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, සිය අසමසම පාරිභෝගික මෙහෙවර තවදුරටත් පුළුල් කිරීමේ අරමුණෙන් පසුගියදා ප‍්‍රධාන කාර්යාලය නව ගොඩනැගිල්ලකට පිවිසෙන […]

Webp.net-resizeimage-23.jpg

1min700
        ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATMs) වලින් සහ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) වලින් සමන්විත කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය මුදල් මුදාහැරීමේ ජාලය මගින් ශ‍්‍රී ලාංකිකයින් උත්සව සමයට සහ 2022 වසරට සූදානම් වූ පසුගිය දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 91.872 ක අති දැවැන්ත මුදලක් මුදාහැර තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සඳහන් කරන්නේ දෙසැම්බර් 31 වනදා […]

commercial-1.jpg

1min420
තවත් පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් 40කට මුදල් ත්‍යාග මාස හතරක් තුළ ක්ෂණික මිලියනපතියන් හතරදෙනෙකු බිහිකරමින් තවත් පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් හතලිහකට රුපියල් මිලියනයක් වටිනා මුදල් ත්‍යාග පිරිනමන ‘Win a Million’ පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහන සමඟ 2022 වර්ෂ ආරම්භය සනිටුවහන් කරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. සෑම මසකම බැංකුව විසින් එක සුපිරි ජයග‍්‍රාහකයෙකු හට රුපියල් මිලියනයක් ලබා දෙන අතර තවත් […]

Webp.net-resizeimage-20.jpg

1min360
  අමානා බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන ඕෆන්කෙයාර්  වැඩසටහන, අඛණ්ඩව 8වන වරටත් ප්‍රතිලාභී දරුවන් වෙනුවෙන් අරමුදල් ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් මතු වී ඇති දුෂ්කරතා හමුවේ පවා සෑම කාර්තුවකදීම මෙම අරමුදල් ප්‍රදානය සිදුකිරීමට ඕෆන්කෙයාර්  වැඩසටහන පියවර ගෙන ඇත. 2019 වසරේදී ආරම්භ වූ  මෙම වැඩසටහන මේ වනවිට දිවයින පුරා […]

Best-Corporate-Citizen-Award-2021.jpg

1min500
      ශ‍්‍රී ලංකාවේ ආයතනික අංශයේ ඉහළම තිරසාර සහ යහපත් ආයතනික පුරවැසි සම්මානය කොමර්ෂල් බැංකුවට ප‍්‍රදානය කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් කොමර්ෂල් බැංකුව 2021 වසරේ මෙරට ‘හොඳම ආයතනික පුරවැසියා’ ලෙස පසුගිය අඟහාරුවාදා නම් කරන ලදී. මෙම ගෞරවණීය සම්මානය දිනාගනිමින් ආයතනික අංශයේ ඉහළම නිළධාරීන් සහභාගී වූ උත්කර්ශවත් සම්මාන රාත‍්‍රියකදී කොමර්ෂල් බැංකුව දේශීය ආයතනික අංශයේ තිරසාර […]

Image-02-.jpg

1min390
    සංවර්ධනය සඳහා පේ‍්‍රෂණවල ප‍්‍රබල දායකත්වය පිළිබිඹු කරමින් සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ ගෙන්වා ගැනීම උදෙසා දරණ ප‍්‍රයත්නයන්ට සහයෝගය දක්වමින් මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කළේය. හැටන් නැෂනල් බැංකුව විසින් මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග එක්ව දියත් කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව