ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 12, 2022
අමානා බැංකුවේ පාරිභෝගික තැන්පතු වල මුළු වටිනාකම 2022 මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුව තුළදී රු. බිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව එම බැංකුව මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු අතරින් කෙටිම කාලයක් තුළ එම සීමාව පසු කළ බැංකු අතරට පත් වී ඇත. 2022 වසරේ පළමු කාර්තුවේදී බැංකුවේ පාරිභෝගික තැන්පතු වල වටිනාකම රු. […]










