Category: බැංකු

SLSI-linked-to-ComBank-Digital.jpg

1min280
        ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය ‘කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගනිමින් එම ආයතනයට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කිරීමට අවස්ථාව උදාකළ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබෙන අතර මේ තුළින් ගනුදෙනුකරුවන්ට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයට ගෙවිය යුතු ගාස්තු  ඕනෑම වේලාවක  ඕනෑම ස්ථානයක සිට ගෙවිය හැක. මේ අනුව, www.combankdigital.com වෙබ් අඩවිය සහ එහි iOS සහ […]

Image-01-2.jpg

1min430
        2022 මැයි 16 කොළඹ: පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී DFCC බැංකුවේ නිල වෙබ් අඩවියට සම්මාන 3 ක් හිමි විය. LK Domain Registry විසින් මෙම සම්මාන උළෙල 2009 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙවර සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ විශිෂ්ටතම බැංකු සේවා වෙබ් අඩවිය (රන් සම්මානයක් පිරිනැමීම සිදු නොකෙරිණි), […]

Commercial-Bank.jpg

1min450
        සමාගම්වල විශිෂ්ටත්වය අගයමින් සම්මාන ප‍්‍රදානය කරන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පදනම් කරගත් ග්ලෝබල් බිස්නස් රිවීව් සඟරාව විසින් මෑතකදී පැවැත්වූ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පුද්ගල බැංකුව’ සහ ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව’යන සම්මාන යුගලය දිනාගන්නා ලදී. ස්වාධීන සමීක්ෂණ කණ්ඩායමක් විසින් කොමර්ෂල් බැංකුවේ 2021 වසරේ […]

Mr-Sanath-Manatunge-and-Mr-Sellathurai-Prabagar.jpg

1min410
        සෙල්ලතුරෙයි ප‍්‍රභාගර් මහතා බැංකවේ නව ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස පත් වෙයි කොමර්ෂල් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප‍්‍රධාන විධායක නිළධාරීවරයා ලෙසින් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සනත් මනතුංග මහතා 2022 මැයි 12 වනදා සිට පත්කර තිබෙන අතර පුරප්පාඩු වූ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී තනතුරට සෙල්ලතුරෙයි ප‍්‍රභාගර් මහතා පත්කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය […]

Image-01-1.jpg

1min540
        නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් රථ මිල දී ගැනීමේ දී ගොවීන්ට අඩුම මාසික ලීසිං වාරික සහ අනිකුත් ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කළේය. සුවිශේෂී හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට AMW සහ HNB වෙතින් පුළුල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව